නුගේගොඩ BPO එකක බලු වැඩක්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචන් මෙතන උබේ වැරදි තියේ ,
එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . උන් කියලා තියනවා.

මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල
උන් පඩි හදන්නෙ 10 නම් 31 අයින් උනාම මුලු ගාණම ගෙවන්න ඕනෙනෑ කම්පැණියෙන්.

මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න .

කම්පැණියෙ එහෙම රූල් එකක් තියෙයි නම්. උන්ට උබ ඒවා කඩ කරලා හිනදා සල්ලි නොගෙවා ඉන්න උනත් පුලුවන්.

නීතියෙන් ගියොත් සමහර විට පොඩි ගානක් ගෙවයි . ශුවර් කරන්න බෑ හැබැයි.
උබ නීතියානු කූලව ඉවත් වෙලා නිසා ඒකට සලකලා පොඩි ගාණක් වැඩ කරපු ටිකට ගෙවයි ඒත් ඒගාන උන්ට කපාගන්නත් ක්‍රම තියනවා ඔන්නම්.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක පාඩමක් කරගනින්. ජොබක් කරන්න යනකොට අත්සන් කරන ගිවිසුම් මොනවද, අදාල නීතිමය තත්වයන් මොනවද, ගිවිසුම් කඩන්න පුලුවන් කොහොමද වගේ දේවල් හොයල බලල යමන්.:rolleyes:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,503
    667
    113
    India
    මචන් මෙතන උබේ වැරදි තියේ ,
    එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . උන් කියලා තියනවා.

    මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල
    උන් පඩි හදන්නෙ 10 නම් 31 අයින් උනාම මුලු ගාණම ගෙවන්න ඕනෙනෑ කම්පැණියෙන්.

    මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න .

    කම්පැණියෙ එහෙම රූල් එකක් තියෙයි නම්. උන්ට උබ ඒවා කඩ කරලා හිනදා සල්ලි නොගෙවා ඉන්න උනත් පුලුවන්.

    නීතියෙන් ගියොත් සමහර විට පොඩි ගානක් ගෙවයි . ශුවර් කරන්න බෑ හැබැයි.
    උබ නීතියානු කූලව ඉවත් වෙලා නිසා ඒකට සලකලා පොඩි ගාණක් වැඩ කරපු ටිකට ගෙවයි ඒත් ඒගාන උන්ට කපාගන්නත් ක්‍රම තියනවා ඔන්නම්.

    01-31 tamai salary calculate krnne. but padi gewanne elaga mase 10. e handa mama full month ekak ma weda karala.

    dennekta gewala mata witarak nogewa inna bene machn..
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නුගේගොඩ BPO එකක බලු වැඩක් මචං . ABC කියලා කම්පැනි යක් කියමු

    Nama gama boruwata hanganna epa company eke namath ekka fb eke share karanna arunta penna
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    විශේෂ වීමර්ශන අංශය
    ශ්‍රී ලංකාව තුල කාර්මීක සාමය ස්ථාපිත කිරිමේ අරමුණ ඇතිව මෙහි පහතින් දක්වනු ලබනකාර්යභාරයන් ඉටු කිරීම විශේෂ වීමර්ශන අංශයේ වගකීම් වේ.

    සේව්‍ය/ සේවක දෙපක්ෂයඅතර හටගන්නා වූ ජාතික මට්ටමින් හානිදායක විය හැකි බරපතල ආරාවුල් විසඳීමෙහිලාමැදිහත්ව කටයුතු කිරීම.
    වැසීයාමට ඉඩ ඇති සේව්‍යආයතනයන් හදුනා ගෙන ඒවායේ සේවකයන්ට ව්‍යවස්ථාපිත හිමිකම් අය කර දීම.
    සේවක සේවිකාවන්ගේසුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සදහා කටයුතු කිරීම.
    බහුවිධ පරීක්ෂණයක් පැවැත්වීම‍‍‍.
    මෙහි පහතින් දන්වා ඇති අංශ වල නිලධාරින්ගේදසහභාගීත්වය ඇතිව කණ්ඩායම් වශයෙන් බහුවිධ පරීක්ෂණයන් පවත්වනු ලැබේ. මෙවැනිපරීක්ෂණයන් කර ගෙන යාමේ අපේක්ෂාව වනුයේ කම්කරු නීතිරීතිවලට අනුකූලතාවයක් නොදක්වන්නාවූ සේවා යෝජකයින්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට වඩා ඔවුන්ව ඒ පිලිබදව මනා ලෙසදැනුවත් කිරීමයි.

    අවශ්‍ය විස්තර ලබාගත හැකි දුරකථන අංක

    තනතුර

    දුරකථන අංක

    01.

    කම්කරු කොමසාරිස් (සංවර්ධන)

    +94 11 2369295

    02.

    සහකාර කම්කරු කොමසාරිස්

    (විශේෂ විමර්ශන)

    +94 11 2369115

    Thanks a lot mcn...
    rep+++
     
    • Like
    Reactions: king edward

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    කම්කරු කාර්යාලයට යනවා කියලා කියන්න. දුන්නෙ නැත්නම් අනිවා යන්න. ඒකෙ ඉන්න උන් “අද මොන කම්පණි එකටද අංචියක් අදින්නේ“ කියලා බල බලා ඉන්නේ.
    උඹ කම්කරු කාර්යාලෙට යනවා කිව්ව ගමන් උන් උඹට සල්ලි ටික ටක් ගාල දෙයි ගොඩක් වෙලාවට. මොකද උසාවි දැමමොත් උඹට වියදම් කරන්න ඕන නෑ. කම්කරු කාර්යාලයෙන් උඹේ පැත්තට පෙනී හිටිනවා. කම්පනි එකට ෆුල් කට්ට සෙට් වෙනවා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Company එක පැත්තෙන් කියන කතාවත් හරි නේ බන් .උබලා අද කියල හෙට යද්දී කොහොමද බන් උන් වැඩ කරන්ඩ උන් හොයාගන්නෙ .තමන්ගේ අයිතිවාසිකම් වගේම යුතුකම් ගැනත් හිතපන් .ඕනෙම තැනකින් අයින් වෙන්ඩ දවස් 10 ක් වත් කලින් කියපන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් ඔය විදියටම වැඩ කරපු තැනකින් එක පාරටම අයින් උනා. අද ලියුම දුන්නා හෙට අයින් උනා. හැබැයි මට ගානට පඩිය නම් හම්බ උනා. ඒත් වැඩකරපු සහතිකේ දෙන්න බෑ කිව්වා..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    01-31 tamai salary calculate krnne. but padi gewanne elaga mase 10. e handa mama full month ekak ma weda karala.

    dennekta gewala mata witarak nogewa inna bene machn..

    මෙහෙමනෙ දැන් උබ ඕක මෙතන කිවුවට කම්ප්ලේන් එක දාන තැනකදි ඔය කියපු උන් දෙන්නා ඇවිත් කීයටවත් කියන්නෑ උන්ට පඩි ගෙවුවා කියලා. උබ උන්ව මෙනෂන් කලොත් උන් කියයි උන්ට ගෙවුවෙ නෑ හරි මොකක් හරි බයිලයක් බැරි වෙලාවත් උනුත් උබේ පැත්තට ඉන්නවා නම් උබට සහනයක් ලැබෙයි . තේරුනා ද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විශේෂ වීමර්ශන අංශය
    ශ්‍රී ලංකාව තුල කාර්මීක සාමය ස්ථාපිත කිරිමේ අරමුණ ඇතිව මෙහි පහතින් දක්වනු ලබනකාර්යභාරයන් ඉටු කිරීම විශේෂ වීමර්ශන අංශයේ වගකීම් වේ.

    සේව්‍ය/ සේවක දෙපක්ෂයඅතර හටගන්නා වූ ජාතික මට්ටමින් හානිදායක විය හැකි බරපතල ආරාවුල් විසඳීමෙහිලාමැදිහත්ව කටයුතු කිරීම.
    වැසීයාමට ඉඩ ඇති සේව්‍යආයතනයන් හදුනා ගෙන ඒවායේ සේවකයන්ට ව්‍යවස්ථාපිත හිමිකම් අය කර දීම.
    සේවක සේවිකාවන්ගේසුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සදහා කටයුතු කිරීම.
    බහුවිධ පරීක්ෂණයක් පැවැත්වීම‍‍‍.
    මෙහි පහතින් දන්වා ඇති අංශ වල නිලධාරින්ගේදසහභාගීත්වය ඇතිව කණ්ඩායම් වශයෙන් බහුවිධ පරීක්ෂණයන් පවත්වනු ලැබේ. මෙවැනිපරීක්ෂණයන් කර ගෙන යාමේ අපේක්ෂාව වනුයේ කම්කරු නීතිරීතිවලට අනුකූලතාවයක් නොදක්වන්නාවූ සේවා යෝජකයින්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට වඩා ඔවුන්ව ඒ පිලිබදව මනා ලෙසදැනුවත් කිරීමයි.

    අවශ්‍ය විස්තර ලබාගත හැකි දුරකථන අංක

    තනතුර

    දුරකථන අංක

    01.

    කම්කරු කොමසාරිස් (සංවර්ධන)

    +94 11 2369295

    02.

    සහකාර කම්කරු කොමසාරිස්

    (විශේෂ විමර්ශන)

    +94 11 2369115

    තව බල බල ඉන්නෙ නැතුව මේවත කතා කරපන්. නැත්නම් ඕක ගන්න වෙන්නෙ නැ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන් මෙතන උබේ වැරදි තියේ ,
    එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . උන් කියලා තියනවා.

    මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල
    උන් පඩි හදන්නෙ 10 නම් 31 අයින් උනාම මුලු ගාණම ගෙවන්න ඕනෙනෑ කම්පැණියෙන්.

    මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න .

    කම්පැණියෙ එහෙම රූල් එකක් තියෙයි නම්. උන්ට උබ ඒවා කඩ කරලා හිනදා සල්ලි නොගෙවා ඉන්න උනත් පුලුවන්.

    නීතියෙන් ගියොත් සමහර විට පොඩි ගානක් ගෙවයි . ශුවර් කරන්න බෑ හැබැයි.
    උබ නීතියානු කූලව ඉවත් වෙලා නිසා ඒකට සලකලා පොඩි ගාණක් වැඩ කරපු ටිකට ගෙවයි ඒත් ඒගාන උන්ට කපාගන්නත් ක්‍රම තියනවා ඔන්නම්.

    ඒ බයිලා හරියන නෑ බන්, රටේ මුලික නීතියේ හැටියට මුට පඩි ගෙවන්න ඕනේ. ගිවිසුමකින් මුලික නිතිය Override කරන්න බෑ. උබ කම්කරු දෙපාර්තමේන්තුවට කතා කරපන්. සල්ලි හම්බ වෙනවා.