නුගේගොඩ_යටවේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම දැඩි වර්ෂාපතනයක් මේවන විට ලැබෙමින් පවතින බව වාර්තාවේ.මේ නුගේගොඩ මංසන්ධිය මීට ස්වල්ප වෙලාවකට ජලයෙන් යටවී තිබු ආකරයයි.


    12360191_570493863108366_99970021263555925_n.jpg


    12308696_570493883108364_5101410868743200426_n.jpg


    12208282_570493906441695_98165262337735219_n.jpg


    මහ දවල් කොළඹට රෑවෙයි



    DSC0278.png


    DSC0297.png


    DSC0312.png


    DSC0324.png


    DSC0357.png


    DSC0370.png


    DSC0377.png


    DSC0388.png


    DSC0393.png


    DSCN12531.jpg


    DSCN12611.jpg


     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    adooo oyaganata wahana yaddi awulak wenne nedda banz ?

    උස වාහන නම් කොහොමත් අවුලක් නෑ බං.ඒත් මම දැකලා තියෙනවා සමහර කාර් එහෙමනම් වතුරේම නැවතිලා තියෙනවා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,999
    113
    nugegoda kothanada ban Wine Stores ekak thiyenne? me koi hariyeda?
    12360191_570493863108366_99970021263555925_n.jpg

    යකෝ මූට ගංවතුර ගලලත් බාර් එකනේ පෙනිලා තියෙන්නේ..:rofl:මාත් හරියටම දන්නේ නෑ බං.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යකෝ මූට ගංවතුර ගලලත් බාර් එකනේ පෙනිලා තියෙන්නේ..:rofl:මාත් හරියටම දන්නේ නෑ බං.
    :lol:නෑ බන් හැමදාම ඔතනින් යනවා එනවා, මම නොදන්න බාර් එක මොකද්ද කියල බැලුවේ..:rofl:;)