දිවයිනේ ප්රදේශ ගණනාවකටම දැඩි වර්ෂාපතනයක් මේවන විට ලැබෙමින් පවතින බව වාර්තාවේ.මේ නුගේගොඩ මංසන්ධිය මීට ස්වල්ප වෙලාවකට ජලයෙන් යටවී තිබු ආකරයයි.
මහ දවල් කොළඹට රෑවෙයි
මහ දවල් කොළඹට රෑවෙයි
Last edited:





මාත් හරියටම දන්නේ නෑ බං.
නෑ බන් හැමදාම ඔතනින් යනවා එනවා, මම නොදන්න බාර් එක මොකද්ද කියල බැලුවේ..
