නුඹට අාදරය නල තරමි.....Nubata

19830129

Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    නුඹට අාදරය නල තරමි.....Nubata

    adaraya.jpg
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Meka mama Kitty akkige thread ekaka ..share kara gaththa ekak :) mata hithenewa :) eka methanatath galapenewa kiyala :) ....jiwithe samahara denek (maath ekke) widapu ek duk bara athdakeemak :)

    මගේ මූන දිහා බලාගෙනෙ...
    මට අදරෙයි කිව්ව ...එ හඩින්ම ...
    ඔයා පල්ල ..ඔයාට තවත් ආදරේ නැ ..
    කියද්දි ...
    දහසක් සිහින මාලිගා ...
    එකින් එක වියකෙද්දි...
    ඔයා ගස්සගෙන.. ගිය හැටි..
    මම මැරෙයිද..නැද්ද කියලවත් ...
    හැරිල නොබලපු ...
    මගෙ ජිවිතේ තරන් ..ආදරේ කරපු ..
    එ ඔයාද ??
    ආදරේ ඇති වෙන්නෙ..එක පාරලු ...
    ජීවිතේ නැති වෙන්නෙ එක පාරලු ...
    හිතට දැනෙන තනිකම ..තාමත් එහෙමලු ...
    වැඩිය මුකුත් එපා ... එක පාරක් ...
    ඔය ලස්සන මුන පෙන්නල යනවද ??



    Ube mi pada tika nan aththatama apurui :) a duk bara athithe ...mata mohothakata mathak karala dunna :)