නුඹ දන්නවා නම්.....?

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:love: ..මගේ කවි නිර්මාණවලට වචනෙකින් හරි සහයෝගය දුන්නු හැම යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි!..:)
ඒ අදහස් මට මහ මෙරක් වගේ..
ගොඩාක් වටිනවා..
:yes:


:)..... මෙහෙම කියන්නෙ හදවතින්මයි.....:)
ඔයාලා හැමෝගෙම උදව්වෙන් මම අද කොටුවකුත් පැනලා...දැනුයි දැක්කෙ..:nerd:
මේ 501 වෙනි පෝස්ට් එ‍ක මගෙන් තුති මල් මිටක් හැටියට...
:love:

nickhurdbigthankyou.jpg
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :baffled:බලන්නකො ඉතිං...
    මම කියන්නත් කලිං ඔයා හොයාගෙනනේ...:nerd:

    :rolleyes: ඔයාට හොරෙන් කිඹුහුමක්වක් යන්නෙ නෑලු...ඒයි..
    :lol::lol::lol:
    ඒකනේ.............
    මං හැම තිස්සෙම බලන් ඉන්නේ මෙයා..:P:P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කන්ග්‍රැට්ස්:cool:
    පවු අසරණ සුදු පූසී:(

    සුභ පැතුමට ස්තූතියි..:yes:

    දුක්වෙන්නෙ මොකෝ මේ? .. pm රිප්ලයි නොකලටද? :nerd:
    ඕවා ඒ හැටි ගනන් ගන්න එපා යාලු..
    :)

    සේම් ටු මී:P

    බොහොම සන්තෝ ෂයි ලු..:P
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    රෙප් ගැන තැවෙන්නෙ එපා යාලුවනේ...:):):)
    මේ වචනයකින් හරි කරන දිරිගැන්වීමයි මට වටින්නෙ..ඒකටයි මං ගරු කරන්නෙ... :yes: