..මගේ කවි නිර්මාණවලට වචනෙකින් හරි සහයෝගය දුන්නු හැම යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි!..

..... මෙහෙම කියන්නෙ හදවතින්මයි.....


බලන්නකො ඉතිං... 
ඔයාට හොරෙන් කිඹුහුමක්වක් යන්නෙ නෑලු...ඒයි..



හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Still Waiting........![]()

ඒකනේ.............
බලන්නකො ඉතිං...
මම කියන්නත් කලිං ඔයා හොයාගෙනනේ...
ඔයාට හොරෙන් කිඹුහුමක්වක් යන්නෙ නෑලු...ඒයි..
![]()


ඒකනේ.............
මං හැම තිස්සෙම බලන් ඉන්නේ මෙයා..![]()



කන්ග්රැට්ස්
පවු අසරණ සුදු පූසී![]()



සේම් ටු මී![]()

ඒ අදහස් මට මහ මෙරක් වගේ..
ගොඩාක් වටිනවා..![]()



