නුඹ දන්නවා නම්.....?

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :)
    සුභ පැතුමට ස්තූතියි..:yes:

    දුක්වෙන්නෙ මොකෝ මේ? .. pm රිප්ලයි නොකලටද? :nerd:
    ඕවා ඒ හැටි ගනන් ගන්න එපා යාලු..
    :)



    බොහොම සන්තෝ ෂයි ලු..:P
    :)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සන නිර්මාණයක් පරණ දේවල් සිහියට එනවා.එක පාරක් දීපු නිසා රෙප් දීමට නොහැකිබව කණගාටුවෙන් උවද දැනුම් දෙමි :):)
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මා වින්ද වේදනාවන්...
    නුඹත් නොදනීනම්....
    ඇයි මා මේ තරම්......
    විඳවන්නේ දුක් වේදනාවන් .....