ආදරය බිඳුවක්වත් නොසඟවා අපූරුවට එලියට දාපු මොහොතක් සහෝදරයා...
ඔබේ සිත ඔබටත් හොරා ලොවට කථා කල මොහොතක්...
ලස්සන මල් ලියකම් ගොන්නක් මැද සුපිපුණු සුන්දර පුෂ්පයක් වගේ කාව්‍ය සංග්‍රහයක්...
දිගටම ලියමු නොනැවතී....ඔබට ජය.....