නුඹ මට සඳකි

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම අරුත් බර නිර්මාණයක්, එතුලින් ගෙනෙන අක්කාවන් උතුම් අක්කලාට උපහාරයක්ම වේවා සඳුන් මල්ලිගෙ පදවැල.
(නිර්මාණය උඩට ගත් thilzz සොයුරිය - ස්තුතියි)
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සමාජයට අමතක් වෙලා හරි අමතක කරලා හරි තියෙන වීරවරියන් ගැන ලස්සනට ලියවුනු පදවැලක්..

    ඇයි සස්සා ලියන එක නැවැත්තුවෙ.. මම කලිනුත් කිව්වා වගේ උඹට හොද කවි ඇසක් තියෙනවා...

    දිගටම ලියන්න මචන්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමාජයට අමතක් වෙලා හරි අමතක කරලා හරි තියෙන වීරවරියන් ගැන ලස්සනට ලියවුනු පදවැලක්..

    ඇයි සස්සා ලියන එක නැවැත්තුවෙ.. මම කලිනුත් කිව්වා වගේ උඹට හොද කවි ඇසක් තියෙනවා...

    දිගටම ලියන්න මචන්...

    ස්තුතියි මචන්!:D