නුඹ හැඩනු ඇසුනා මගුල් බෙරේ හඩ නම් ඒ නොවේ...

Oct 2, 2008
1,458
24
0
Colombo
නුඹ හැඩනු ඇසුනා මගුල් බෙරේ හඩ නම් ඒ නොවේ...

n6c41x.jpg
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
දුක්බර වු අදහසක් සුන්දර ලෙස ලියලා තියෙනවා. දිගටම ලියන්න. වචන හැසිරවීම තව තවත් කල්පනාවෙන් කරන්න. ජය වේවා!
 
Oct 2, 2008
1,458
24
0
Colombo
දුක්බර වු අදහසක් සුන්දර ලෙස ලියලා තියෙනවා. දිගටම ලියන්න. වචන හැසිරවීම තව තවත් කල්පනාවෙන් කරන්න. ජය වේවා!

thanx, wachana hasirime upset ekak thiyanwada :confused:
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
thanx, wachana hasirime upset ekak thiyanwada :confused:

නෑ. අප්සෙට් එකක් නෙවෙයි තවත් දියුණු කරගත්තා නම් හොඳයි. සමහර තැන්වලදි රිද්මය චුට්ටක් බිඳෙනවා වගේ තේරුණා ඒකයි එහෙම කිව්වේ.

පුංචි උදාහරණ දෙකක් කියන්නම්

ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ
හිත
රිදෙන කඳුලු බිඳක් නෑ පිටවූයේ

ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ
හිත
රිදවන කඳුලු බිඳක් නෑ පිටවූයේ

මෙහෙම තිබුණා නම් හොඳයි නේද?

ඒ වගේම ඊළඟ පේළියේ

නුඹ මං නැතුවට පෙරදා මෙන් ඔය හිත් මඬලේ
වෙනුවට

මං නැතුවට පෙරදා මෙන් ඔය හිත් මඬලේ

කියලා තිබුණා නම් හොඳයි නේද?

ඔය වගේ පුංචි පුංචි අඩුපාඩු හදා ගත්තා නම් මේ නිර්මාණය ඉතා ප්‍රබල නිර්මාණයක් වෙනවා
.
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් සහෝ ..... දිගටම ලියන්න
+ rep added
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් අනුවේදනීය කතා පුවතක් වගේ..

කොහොම නමුත් ජීවිතය ඔහොම වරෙක හැපි හැපී වරෙක් නිදහස් ආරේත් ගලා යන හා ගලා යා යුතු දෙයක්.. මෙය එහි එක් අවස්ථාවක් පමනක් වෙන්න පූලුවන්...

අර චතුර හා මින්දද මල්ලිලා කියල තියෙනවා වගේ නංගි මේ නිර්මානය හදිස්සියෙන් වගේ ලියපු එකක්ද කියල කියවගෙන යනකොට නිකන් මටත් හැඟුනා..මොකද නංගීගේ අනිත් නිර්මානවල පද වැල් එකිනෙක අතර රිද්මය හැසිරවීම හා එහි සුමුදුව ගලාගිය සුසංයෝගය මෙහි මදක් ගිලිහී ගිය බවක් දැනෙන නිසා...

කොහොම වෙතත් අර්ථය මට හොඳින් දැනුනා හා වින්ඳා..

දිගටම ලියන්න ..නංගිට ජය....
 
Oct 2, 2008
1,458
24
0
Colombo
නෑ. අප්සෙට් එකක් නෙවෙයි තවත් දියුණු කරගත්තා නම් හොඳයි. සමහර තැන්වලදි රිද්මය චුට්ටක් බිඳෙනවා වගේ තේරුණා ඒකයි එහෙම කිව්වේ.

පුංචි උදාහරණ දෙකක් කියන්නම්

ඉකි බිඳ බිඳ මං හැඬුවත් රෑ තුන් යාමේ
හිත
රිදවන කඳුලු බිඳක් නෑ පිටවූයේ

මෙහෙම තිබුණා නම් හොඳයි නේද?

* meke theruma thamai kochara kadulu pita unath hitha ridena kadulu pita une na kiyana eka:)

ඒ වගේම ඊළඟ පේළියේ

වෙනුවට

මං නැතුවට පෙරදා මෙන් ඔය හිත් මඬලේ

කියලා තිබුණා නම් හොඳයි නේද?

* meken kiyanne wenada wage mama oyage hithe nathi unata ai iki bida bida aduwe kiayala ahanawa :)

ඔය වගේ පුංචි පුංචි අඩුපාඩු හදා ගත්තා නම් මේ නිර්මාණය ඉතා ප්‍රබල නිර්මාණයක් වෙනවා .

thanx oyage coment walata dera:)
 
Oct 2, 2008
1,458
24
0
Colombo
ඉතාමත් අනුවේදනීය කතා පුවතක් වගේ..

කොහොම නමුත් ජීවිතය ඔහොම වරෙක හැපි හැපී වරෙක් නිදහස් ආරේත් ගලා යන හා ගලා යා යුතු දෙයක්.. මෙය එහි එක් අවස්ථාවක් පමනක් වෙන්න පූලුවන්...

අර චතුර හා මින්දද මල්ලිලා කියල තියෙනවා වගේ නංගි මේ නිර්මානය හදිස්සියෙන් වගේ ලියපු එකක්ද කියල කියවගෙන යනකොට නිකන් මටත් හැඟුනා..මොකද නංගීගේ අනිත් නිර්මානවල පද වැල් එකිනෙක අතර රිද්මය හැසිරවීම හා එහි සුමුදුව ගලාගිය සුසංයෝගය මෙහි මදක් ගිලිහී ගිය බවක් දැනෙන නිසා...

කොහොම වෙතත් අර්ථය මට හොඳින් දැනුනා හා වින්ඳා..

දිගටම ලියන්න ..නංගිට ජය....

thanx, mama kawi liyanne hithata enade liyagena yanawa, eka wenas kaloth e awasthawe mata danuna de wenas wenawa, mage hithin mauna thale kiyawana kenata nodanune enisa wenna athi ..adahas walata, mama garu karanwa,
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මමත් හිතන්නේ නිශා මේක ලියලා තියෙන්නේ ටිකක් හදිස්සියෙන් වගේ සමහරවිට කාර්යබහුල බව වෙන්න ඇති....

කොහොම නමුත් ඉතාම සංවේදී නිර්මාණයක්
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හරිම සංවේදි අවස්තාවක් අපූරැවට නිර්මාණය කරලා තියෙනවා.
ඔබට ජය
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
කවිය මරු...
කවියෙ අන්තිම පදය හුඟක්ම මරු....
කපල කොටල සින්දුවක් වගේ හදල ගත්තනම්
මරේ මරු...:)