නුවරඑලිය වගේ ඇනෙක්ස් එකක් කියක් වෙයි ද ? ෆිරිලාන්ස් කරන එකෙක් ට
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 Nov 21, 2024 #1 නුවරඑලිය වගේ ඇනෙක්ස් එකක් කියක් වෙයි ද ? ෆිරිලාන්ස් කරන එකෙක් ට Reactions: gdan011
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Nov 21, 2024 #2 65k ta thibba patpat.lk eke
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,994 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 21, 2024 #4 නුවරඑලිය ඇනෙක්ස්
Bowman Well-known member Feb 18, 2022 454 1,172 93 Nov 24, 2024 #5 මේවා බලල ගන්න. නුවරඑළිය සමහර ගෙවල් තියෙනවා season කාලෙට වතුර එන්නේ නැති. ඒ දවස්වලට ඒ මිනිස්සු අසල්වැසි වතුර එන ගෙදරකින් තමයි වතුර ගන්නේ. නමුත් ඔවැනි ගෙවල් වලත් room දවසකට දෙනවා. ඇදක් විතරයි තියෙන්නේ. Reactions: Mr.dark, gnilukshi and Yeezus
මේවා බලල ගන්න. නුවරඑළිය සමහර ගෙවල් තියෙනවා season කාලෙට වතුර එන්නේ නැති. ඒ දවස්වලට ඒ මිනිස්සු අසල්වැසි වතුර එන ගෙදරකින් තමයි වතුර ගන්නේ. නමුත් ඔවැනි ගෙවල් වලත් room දවසකට දෙනවා. ඇදක් විතරයි තියෙන්නේ.
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,815 113 Earth Nov 24, 2024 #6 40,000 වගේ ඉදන් තියනවා.. Studio type එකක්ම ගනින් ගන්න එකේ..
Mr.dark Well-known member Jun 2, 2022 4,448 6,325 113 Nov 24, 2024 #7 wahinna gaththa ma deyyo sihi wela thamai ubata inna wenne
H hitter Well-known member Dec 4, 2016 4,364 6,471 113 Nov 24, 2024 #8 අප්පිරියා නැද්ද බන්, ආතල් එකට සිතල වතුර නාගන්න බෑ. සිතලට ජෝකා වේලාගන්න බෑ. නුවරඑළියේ මුඩුක්කු ඒ අස්සේ.
අප්පිරියා නැද්ද බන්, ආතල් එකට සිතල වතුර නාගන්න බෑ. සිතලට ජෝකා වේලාගන්න බෑ. නුවරඑළියේ මුඩුක්කු ඒ අස්සේ.
saradiyel_uk Well-known member May 9, 2010 2,642 3,521 113 Nov 24, 2024 #9 The Wind Lily බලපන් නුවර එලියේ. https://www.booking.com/hotel/lk/th...9301_359098997_2_0_0__8194&from=searchresults
The Wind Lily බලපන් නුවර එලියේ. https://www.booking.com/hotel/lk/th...9301_359098997_2_0_0__8194&from=searchresults
slsal Well-known member Jan 25, 2018 3,727 3,052 113 Nov 24, 2024 #10 Chamithacc said: නුවරඑලිය වගේ ඇනෙක්ස් එකක් කියක් වෙයි ද ? ෆිරිලාන්ස් කරන එකෙක් ට Click to expand... Nuwaraeliye karana freelance monawada bn ?
Chamithacc said: නුවරඑලිය වගේ ඇනෙක්ස් එකක් කියක් වෙයි ද ? ෆිරිලාන්ස් කරන එකෙක් ට Click to expand... Nuwaraeliye karana freelance monawada bn ?