නුවරඑළියේ නවතින්න තැනක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    නුවරඑළියේ නයිටක් ගහන්න room එකක් හොයාගන්න ඕනේ.
    මටයි, wife ටයි , බබාටයි ඉන්න හොඳ තැනක් හොයාගන්න ඕනේ. හවස 2 ට විතර ඇවිල්ලා පහුවදා උදේට යන්න. කෑමත් එක්ක.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,871
    8,102
    113
    මෙන්න මෙතන...
    නුවරඑළියේ නයිටක් ගහන්න room එකක් හොයාගන්න ඕනේ.
    මටයි, wife ටයි , බබාටයි ඉන්න හොඳ තැනක් හොයාගන්න ඕනේ. හවස 2 ට විතර ඇවිල්ලා පහුවදා උදේට යන්න. කෑමත් එක්ක.
    Try Airbnb
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    නුවර එලිය town එකේම නවතින්න තැන තියනව, 1000/- ඉදන් රූම් තියනව.
    ටිකක් හොද රූම් එකක් 3000/-ක් විතර වෙනවා.
    Hot water තියනවද කියල බලන්න, Parking නම් ඉඩ තියන විදිහට තමයි හදල තියින්නේ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    නුවර එලිය town එකේම නවතින්න තැන තියනව, 1000/- ඉදන් රූම් තියනව.
    ටිකක් හොද රූම් එකක් 3000/-ක් විතර වෙනවා.
    Hot water තියනවද කියල බලන්න, Parking නම් ඉඩ තියන විදිහට තමයි හදල තියින්නේ.
    තෑන්ක්ස් මචං
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මචන්ලා මේ booking.com , AirBnB sites වලින් rooms book කරන එක reliable ද.
    අපි book/pay කරල ගියාම ඇත්තටම උන් rooms reserve කරනවද. නැත්නම් අනාථ වෙයිද.