නුවරඑළියේ නවතින්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර එළියේ බොන්විස්ටා කියන පාරේ මහත්තය අයියා කියන කෙනා ගෙන් අහපන් මචෝ උබලට අඩුවට ගෙයක් ගන්න පුළුවන් අනිවා
    පට්ට ගෙවල් තියෙනවා පොරගේ
    පිරිසිදුවට ලස්සනට
    ලයිට්,වතුර, ඇඳවල් පවා තියෙනවා


    සැ.යු: පොරට ලස්සන දුවල දෙන්නෙකුත් ඉන්නවා,එක පාරක් ගිය එකෙක් ආයෙත් හොයාගෙන යන්නෙ ඇයි කියල දැන් හිතපන් කෝ
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචංලා, නුවරඑළිේ නවතින්න පැමිලි එකකට (with kids) ොද" ලස්සන තැනක් දන්න කෙනෙක් කියනවද. ොක= ගණන් නැති ලස්සන ප්ේස් එකක් මචං... ටිකක් ඇත=ළට වුනානම් ොඩක් ොද"යි, මං කියනනෙ වුන් එකෙන් ඇතට වුනානම්... ොක= උදව්වක්...:rofl::rolleyes: ළග"දි ගියකෙනෙක් ොඩි විස්තරයක් එක්ක දානවනම් ොදයි බං...
    machan rose garden wala lassan place ekak rooms bathroom okkoma hodai,2months back 2500/- per room.uyala deenath kenek innawa..owner is Mr Roshan 0714858642.place eka nam hodai.4kms from neliya.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    නුවර එළියේ බොන්විස්ටා කියන පාරේ මහත්තය අයියා කියන කෙනා ගෙන් අහපන් මචෝ උබලට අඩුවට ගෙයක් ගන්න පුළුවන් අනිවා
    පට්ට ගෙවල් තියෙනවා පොරගේ
    පිරිසිදුවට ලස්සනට
    ලයිට්,වතුර, ඇඳවල් පවා තියෙනවා


    සැ.යු: පොරට ලස්සන දුවල දෙන්නෙකුත් ඉන්නවා,එක පාරක් ගිය එකෙක් ආයෙත් හොයාගෙන යන්නෙ ඇයි කියල දැන් හිතපන් කෝ
    :D:D:D:D පල යන්ඩ...;) එල එල මචං. මං බලන්නම් ඔකේ. තැන්කියු මචො....