machan rose garden wala lassan place ekak rooms bathroom okkoma hodai,2months back 2500/- per room.uyala deenath kenek innawa..owner is Mr Roshan 0714858642.place eka nam hodai.4kms from neliya.මචංලා, නුවරඑළියේ නවතින්න පැමිලි එකකට (with kids) හොද" ලස්සන තැනක් දන්න කෙනෙක් කියනවද. ලොක= ගණන් නැති ලස්සන ප්ලේස් එකක් මචං... ටිකක් ඇත=ළට වුනානම් ගොඩක් හොද"යි, මං කියන්නෙ ටවුන් එකෙන් ඇතට වුනානම්... ලොක= උදව්වක්...ළග"දි ගියකෙනෙක් පොඩි විස්තරයක් එක්ක දානවනම් හොදයි බං...
නුවර එළියේ බොන්විස්ටා කියන පාරේ මහත්තය අයියා කියන කෙනා ගෙන් අහපන් මචෝ උබලට අඩුවට ගෙයක් ගන්න පුළුවන් අනිවා
පට්ට ගෙවල් තියෙනවා පොරගේ
පිරිසිදුවට ලස්සනට
ලයිට්,වතුර, ඇඳවල් පවා තියෙනවා
සැ.යු: පොරට ලස්සන දුවල දෙන්නෙකුත් ඉන්නවා,එක පාරක් ගිය එකෙක් ආයෙත් හොයාගෙන යන්නෙ ඇයි කියල දැන් හිතපන් කෝ



පල යන්ඩ...
එල එල මචං. මං බලන්නම් ඔකේ. තැන්කියු මචො....Thanks Machan....meaka Nuwara eliya town eken poddak athata wenna thiyenne.... Nuwara eliya Top pass wala...
http://www.gdc.lk/index.php?option=com_content&view=article&id=59&Itemid=65
