නුවරඑළිය ට්‍රිප් help

podilamaya123

Member
Aug 13, 2014
31
1
0
නුවරඑළිය ට්‍රිප් help

මචන්ලා. කොටුවෙන් nightmail ට්‍රින් එකේ ගිහින් හපුතලේ adisham යි හෝර්ටන් place එකයි එක්ක දවස් 2කින් බලන්න යන්න පුළුවන් place ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

eg, අද රෑ එකේ ගිහින් හෙට අනිද්දා එහෙ ඉදල ඉන් අනිද්දා උදේ ට්train එකේ අපහු එනවනම් හොදම plan එක මොකක්ක්ද
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචන්ලා. කොටුවෙන් nightmail ට්‍රින් එකේ ගිහින් හපුතලේ adisham යි හෝර්ටන් place එකයි එක්ක දවස් 2කින් බලන්න යන්න පුළුවන් place ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    eg, අද රෑ එකේ ගිහින් හෙට අනිද්දා එහෙ ඉදල ඉන් අනිද්දා උදේ ට්train එකේ අපහු එනවනම් හොදම plan එක මොකක්ක්ද

    පුළුවන් කාලය වැඩිත් එක්ක. රෑ 8 එකේ යන්න ඔහියට . එතනට යනකොට උදේ 4 5 වෙනවා. එතන තියෙන පොඩි තේ කඩෙන් උදේට තේ එකක් බීල ඒ කඩේ වාහනේ කතාකරගෙන හෝර්ටන් තැන්නට යන්න. මිනහ අපහු එක්ක යන්නත් ඒනවා, එයා රක්ක කතා කරගෙන එදා හවසම කෙමති තැනකට යන්න. නැත්තම් හවස කෝච්චිය එනවෙලාවට නානු ඔයට අපහු ගිහින් නුවර එළෙ යන්න. නානුඔය ඉඳන් පැය යි යන්නේ නුවර එලියට.
    ඊට පස්සේ දවස් දෙකක් තියෙනවනේ කෙමති දිහාවක යන එකී තියෙන්නේ.
    කඩේ නොම්මරේ 057 4914266 වාහනේ තියෙනවද අහල කලින් බූක් කරන්න

    අඩිෂන් යනවනම් කෝච්චියෙම කිලින්ම හපුතලේට ගිහින් යන්නත් පිළිවන් , මට ට්ය්පේ කරන්න කම්මැලි බන් ඔය මදෑ
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    පලවෙනි දවසේ හපුතලේටම යන්න කෝච්චියෙන්, ගිහින් adisham බලන්න, ඕක බලන්න වැඩි වෙලාවක් යන්නේ නැ,ඉකමනට බලලා ඉවර වෙලා හපුතලේට එන්න, ඇවිල්ල වැලිමඩ බස් එකේ ඇවිල්ලා , නුවරඑලියට එන්න, වැඩිය හවස් උනේ නැත්තම් හක්ගල බැහැලා පාර්ක් එකටත් ගිහින් එන්න, නුවරඑලිය ටවුන් එක කිට්ටුව නවතින්න, හවස පාර්ක් එක පතේ රවුමක් දාලා එන්න පුළුවන්, උදේම පටිටිපොල බස් එකේ පටිටිපොලට ඇවිල්ලා එතනින් වහනයක් කතා කරගෙන හෝර්ටන් ප්ලේන්ස් යන්න, හවස් වෙනකම් ඇවිදලා, පටිටිපොලන් රෑ කෝච්චියට නගින්න,