Samanya wassak. Peraherata kohomath wahiwi.godak wahinawada?
heta perehera balanna anne inne
Perahara balanna puluwna වෙයි kiyala hithenawa. Anyway කුඩ අරගෙන එන්න.godak wahinawada?
heta perehera balanna anne inne
Perahara balanna puluwna වෙයි kiyala hithenawa. Anyway කුඩ අරගෙන එන්න.
ඔව්. එතන ඉඩ දෙනවා. හැබැයි සීට් එකක් කලින් book කරන්න ඕනේ. දැන් පුලුවන්ද දන්නේ නැහැ.පෙරහැර බලන්න මේ සැරේ Queens එක ළඟ ඉන්න දෙනවද? මම එක අවුරුද්දකදී දවල් පෙරහැර බැලුවා Queens එක ළඟ ඉඳන්. පාස්කු ප්රහාරය වෙච්ච අවුරුද්දේ එතන ඉඳලා බලන්න දුන්නේ නැහැ.
Podi wassak bn, ekath dn iwarai almost.godak wahinawada?
heta perehera balanna anne inne
පෙරහැර බලන්න මේ සැරේ Queens එක ළඟ ඉන්න දෙනවද? මම එක අවුරුද්දකදී දවල් පෙරහැර බැලුවා Queens එක ළඟ ඉඳන්. පාස්කු ප්රහාරය වෙච්ච අවුරුද්දේ එතන ඉඳලා බලන්න දුන්නේ නැහැ.
ඔව්. එතන ඉඩ දෙනවා. හැබැයි සීට් එකක් කලින් book කරන්න ඕනේ. දැන් පුලුවන්ද දන්නේ නැහැ.
Podi wassak bn, ekath dn iwarai almost.
Mama dakka queens eke seats daala tiyenawa, queens FB eketh daala tiyenawa
යකෝ අද පෙරහැර ඉවර උනාම එතන ඉටි රෙදි එලන් අනිත් දවසට ඉදගන්න වා මිනිස්සු අනිත් දවසේ එක බලන්න. නුවර අවට උන්ටනම් පෙරහැර එච්චර ගානක් නැහැ. පිටින් ආපු අය තමා වැඩිKandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?
Perahara paare indan balana aya nam pau but illan kna parippu 
Machan after 1-2pm avoid the town area at all cost these days, heta neh anthima randoli? henata senaga indi nathi wennama so walking unath yanna amaru wei. Uba balanna yanawa nam vehicle eka aatha daala walking tamai (api issara kare sumangala iskole area eke car eka daala payin apu eka, langakadi perahara baluwe nam na so dan kohomada danne na). Queens eke nam book karana kattiyata parking denawa da nadda not sure, eka parak ehema baluwa appachi queens eke work karapu kaale. Habai queens eke parking space eka hena podi nisa not sure customers la ta parking denawa da nadda kyala.Kandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?