නුවරට වහිනවා

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Perahara balanna puluwna වෙයි kiyala hithenawa. Anyway කුඩ අරගෙන එන්න.

    පෙරහැර බලන්න මේ සැරේ Queens එක ළඟ ඉන්න දෙනවද? මම එක අවුරුද්දකදී දවල් පෙරහැර බැලුවා Queens එක ළඟ ඉඳන්. පාස්කු ප්‍රහාරය වෙච්ච අවුරුද්දේ එතන ඉඳලා බලන්න දුන්නේ නැහැ.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    311
    651
    93
    Kandy
    පෙරහැර බලන්න මේ සැරේ Queens එක ළඟ ඉන්න දෙනවද? මම එක අවුරුද්දකදී දවල් පෙරහැර බැලුවා Queens එක ළඟ ඉඳන්. පාස්කු ප්‍රහාරය වෙච්ච අවුරුද්දේ එතන ඉඳලා බලන්න දුන්නේ නැහැ.
    ඔව්. එතන ඉඩ දෙනවා. හැබැයි සීට් එකක් කලින් book කරන්න ඕනේ. දැන් පුලුවන්ද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: EKGuest

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    godak wahinawada?
    heta perehera balanna anne inne
    Podi wassak bn, ekath dn iwarai almost.

    පෙරහැර බලන්න මේ සැරේ Queens එක ළඟ ඉන්න දෙනවද? මම එක අවුරුද්දකදී දවල් පෙරහැර බැලුවා Queens එක ළඟ ඉඳන්. පාස්කු ප්‍රහාරය වෙච්ච අවුරුද්දේ එතන ඉඳලා බලන්න දුන්නේ නැහැ.

    Mama dakka queens eke seats daala tiyenawa, queens FB eketh daala tiyenawa

    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව්. එතන ඉඩ දෙනවා. හැබැයි සීට් එකක් කලින් book කරන්න ඕනේ. දැන් පුලුවන්ද දන්නේ නැහැ.

    Podi wassak bn, ekath dn iwarai almost.

    Mama dakka queens eke seats daala tiyenawa, queens FB eketh daala tiyenawa

    Kandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?
     
    gama22

    Well-known member
  • Kandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?
    යකෝ අද පෙරහැර ඉවර උනාම එතන ඉටි රෙදි එලන් අනිත් දවසට ඉදගන්න වා මිනිස්සු අනිත් දවසේ එක බලන්න. නුවර අවට උන්ටනම් පෙරහැර එච්චර ගානක් නැහැ. පිටින් ආපු අය තමා වැඩි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Dan nam tikak wahinawa mehe, wassa sara wei wage :P Perahara paare indan balana aya nam pau but illan kna parippu :rolleyes:

    Kandy Esala Perahera 2023 පේජ් එකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හවස 4 න් පස්සේ පාරවල් වහලා මිනිස්සුන්ට පෙරහැර යන පැත්තට යන්න දෙන්නෙ නැති කතාවක්. හෙටත් එහෙම වෙයිද?
    Machan after 1-2pm avoid the town area at all cost these days, heta neh anthima randoli? henata senaga indi nathi wennama so walking unath yanna amaru wei. Uba balanna yanawa nam vehicle eka aatha daala walking tamai (api issara kare sumangala iskole area eke car eka daala payin apu eka, langakadi perahara baluwe nam na so dan kohomada danne na). Queens eke nam book karana kattiyata parking denawa da nadda not sure, eka parak ehema baluwa appachi queens eke work karapu kaale. Habai queens eke parking space eka hena podi nisa not sure customers la ta parking denawa da nadda kyala.