ගොඩක් උන් ලියන්න කියලා කියනවා පොත්. එත් මට එහෙම බාෂා දැනුමක් නැ බන්. කතාවක් ලියනවට වඩා අමාරුයි පොතක් ලියන එක.උබ නම් මාර ඩයල් එකක් බන්...
මොකක් හරි නවල් එකකුත් ලියපන්....
expose වෙන්නේ නැතුව තමගේ ජිවිතේ ආශ්රයෙන් ඔහොම චරිත හදන්න පුළුවන් එක උබේ talent එක...



