නුවර උන් වරෙල්ලකෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;19908108 said:
    මාලබෙට එන්න අමාරු වෙච්චි උන් තකහනියේ කඩුගන්නාව කන්ද නගියි කියලනම් හිතන්නේ නැ ආයිබෝං
    මාළඹේට එන්න බැරි වුනාට පිට පට ගහල කඩුගන්නාව නං අදියි අපේ කෝච්චියා දෙයියනේ කියලා....
    උඹ දන්නේ නෑ තාම පෙරා ව.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාළඹේට එන්න බැරි වුනාට පිට පට ගහල කඩුගන්නාව නං අදියි අපේ කෝච්චියා දෙයියනේ කියලා....
    උඹ දන්නේ නෑ තාම පෙරා ව.....

    නැකතා මාමිව පොඩ්ඩක් කොයිල් කරමු..



    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™


    නුවර මට කල නොහැක්කක් නොමැක™


    තීරණය ඔබ අතේ™
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතා මාමිව පොඩ්ඩක් කොයිල් කරමු..



    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™


    නුවර මට කල නොහැක්කක් නොමැක™


    තීරණය ඔබ අතේ™

    මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;19908173 said:
    මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.

    :lol:
    මළ පනින්න එපා!!! මේක නැකැතා මාමිට නෙමෙයි කීවේ. ඒ පෝස්ට් එක මම කිඹුලා මාමිට කීවේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;19908173 said:
    මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.

    ගුරුවරයට ඉහලින් යන්නේ නෑ මාමේ ලොවෙත්. බැන්නත් ඔලුව පහත් කරගෙන අහගෙන ඉන්නවා :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ට්‍රේඩ් මාර්ක් වචන නතර කරපං කෝ යකෝ..........:dull::dull:

    :dull:
    සිරාවටමද කීවේ!!!
    උඹ කියන දේට උඩින් යන්නෙ නෑනේහ් අයියේ මම කිරියේ.. මේ තප්පරේ නතර කරා ඔන්න!!!! :cool:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කේන්දරයක් එහෙම බලා ගන්න ඕනෙනම් අපේ ගෙදර එන්න.!!;)
    ටිකිරි බණ්ඩා ඉස්කෝලෙ මහත්තයා.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :(
    දැන් ඇදපිය කෝ නුවර කේන්දර අතේ වැඩක් කර ගන්න ඕන වුනාම.....
    නැකැත්රාළ මහතානෙණි, ඔබතුමා ගේ තෛල රාජයන් මා ගාවය. එන වෙලාවක් කියන්න ගෙනියන්න එන කොට. පරිස්සමෙන් තිබේ. නැත්තං මම නුවර එන වෙලාවක (මේක නං ඉතිං ඊළග භද්‍ර කල්පයේ වෙන්නත් පුළුවන්) අරං එන්න පුළුවනි.

    ...ඒ කිව්වේ සීල් කරපු එකක් ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කේන්දරයක් එහෙම බලා ගන්න ඕනෙනම් අපේ ගෙදර එන්න.!!;)
    ටිකිරි බණ්ඩා ඉස්කෝලෙ මහත්තයා.

    ශ්‍රී බොයි අයියා දැක්ක කල්!!!! :cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු මල්ලියේ වැඩ!! වැඩ!!! ගෙයක් හදනවා නැහීගෙන!!

    පට්ට බිසී වෙලා ඉන්නේ කියලා අපේ කිඹුලයියා කිවා. ගිය ඉරිදත් කිඹුල් විලාවේ සෙට් වෙනකොට අයියව මතක් කරා. දවසට සෙට් වෙලා මොනාහරි උයාගෙන කමු... :cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදා හොදා මගෙන් සුභ පැතුම් මචෝ.
    කාෂ්ටක කොළඹ වගේ නෙවෙයි ඉතිං නුවර :love:
    දරුවට හැදෙන්නත් වටාපිටාව කොළඹට වඩා හොදයිනේ. :)

    නුවර ගෙයක් හැදුවද මචං
     
    Last edited: