අවුරුද්දෙන් 3/4 සීතල දේශගුණයක් තියෙන රටක ඉදියත් නුවර එලිය යන්න ආසයි බන්.කොච්චියේ ඉස්සර ගියපු හැටි මතක් උනා.නුවරත් දවසක් ඉදලා පහුවෙනිදා නුවර එලිය යන එක බැලුවේ. දැන් කොටුවෙන් කොච්චි තියෙනවද නානු ඔයට.
ne man kohomath hama avuruddaka dethun parak train eke nuwara eliye yanava ban lankave innakota.Mokada bara nostalgia parak gahala wage
උඩ ඉදල එන්න පුලුවන්අවුරුද්දෙන් 3/4 සීතල දේශගුණයක් තියෙන රටක ඉදියත් නුවර එලිය යන්න ආසයි බන්.කොච්චියේ ඉස්සර ගියපු හැටි මතක් උනා.නුවරත් දවසක් ඉදලා පහුවෙනිදා නුවර එලිය යන එක බැලුවේ. දැන් කොටුවෙන් කොච්චි තියෙනවද නානු ඔයට.

ayyooo bnතාම පාර හදල ඉවර නැහැ බන්.
ehemada ban,nuwarara nam bus eke yanna puluwan. nuwara idan nathi veyidaNanu Oya wenakam na.
anika thibunath ticket na. mafia eka fully active. hitagena thamayi.
kari scene eka neda ban. yako nanu oyata yanna vidihaka nene. dan nam kale hari ban ova hadanna. jeppo nam
කියනකොට වගේ නෙමෙයි බන් මුන්ට කරන්න ගියාම රෙද්දේ රෙවෙනවාkari scene eka neda ban. yako nanu oyata yanna vidihaka nene. dan nam kale hari ban ova hadanna. jeppo nam
------ Post added on Jul 29, 2026 at 4:41 PM

ow ithin,habayi bn gov ekak gana api katha karanne. personal project ekak nemene. salli viyadam karanavanam, minissu innavanam,technology thiyenavanam karanna bari deval neme.කියනකොට වගේ නෙමෙයි බන් මුන්ට කරන්න ගියාම රෙද්දේ රෙවෙනවා![]()
Surapappa karana widiyata thamaiඅවුරුද්දෙන් 3/4 සීතල දේශගුණයක් තියෙන රටක ඉදියත් නුවර එලිය යන්න ආසයි බන්.කොච්චියේ ඉස්සර ගියපු හැටි මතක් උනා.නුවරත් දවසක් ඉදලා පහුවෙනිදා නුවර එලිය යන එක බැලුවේ. දැන් කොටුවෙන් කොච්චි තියෙනවද නානු ඔයට.
e kohomadaSurapappa karana widiyata thamai
ammmoo yako, karima katha tikak hadayi game un mata. man enne ammalava balala yanna ban.සුද්දියෙක් එක්ක අරෙන් ලංකාවට එනකොට
ayyooo, kandy idan hari nanu oyata thibbanam. ehenam yavena gamanak neme ekarambukkanin ehata train yanne na, aye ptn ganne ambewela hari nanu oyen hari
නුවර එලියට තියා නුවරට කොච්චිත් දැන් අවුරුද්දක් කිට්ටුවෙනවා නැහැඅවුරුද්දෙන් 3/4 සීතල දේශගුණයක් තියෙන රටක ඉදියත් නුවර එලිය යන්න ආසයි බන්.කොච්චියේ ඉස්සර ගියපු හැටි මතක් උනා.නුවරත් දවසක් ඉදලා පහුවෙනිදා නුවර එලිය යන එක බැලුවේ. දැන් කොටුවෙන් කොච්චි තියෙනවද නානු ඔයට.