නුවර එලියෙ දවස් දෙකකට...
නුවර එලියෙ දවස් දෙකකට Trip එකක් යන්වනන් ඇවිදින්න හොදම Place 2ක්3ක් කියපන්කො..march වල යන්නේ ,,,,Family 2ක් යන්නේ..දැනට Plan එකේ තියෙන්නේ Horton Place විතරය්...