කස්ටිය දන්නව නම් නුවර එලියේ නාන්න පුලුවන් තැන් කිහිපයකුයි, නුවර එලිය පැත්තේ බලන්න පුලුවන් තැන් ටිකකුයි කියන්නකෝ...



![]()
කන්දෙ ඇල
නාන්ඩනන් ඉතින් සුපිරි පොට්එක
![]()
oya diyaellenui, okata eha paththe thiyena diyaellenui nanna puluwan, kisi aulak nah,නානුඔය කෝච්චි ස්ටේශන් එක ලග දිය ඇල්ලක් තියනවා... ඒකෙ නාන්න පුලුවන්....
මම නාල තියෙනවා..![]()
![]()
නම මතක නෑ බන්..![]()
![]()
![]()
kandealath nanna puluwan,![]()
කන්දෙ ඇල
නාන්ඩනන් ඉතින් සුපිරි පොට්එක
![]()
oke kohe nandada ban... gal gahila mareyi!

me dawas wala nuwara eliye awit nala gal welaa thamai inna wenne,
patta seethalai ban,
munath palila thiyenne seethalata,
balanna yanwa nam
hakgala,
newzeland farm
hortan plains
bakers falls
worlds end
victoria park
gregory lake
loversleep falls
nuwara eliya issara tharan seetha naa ban dan......
me dawas wala nuwara eliye awit nala gal welaa thamai inna wenne,
patta seethalai ban,
munath palila thiyenne seethalata,
balanna yanwa nam
hakgala,
newzeland farm
hortan plains
bakers falls
worlds end
victoria park
gregory lake
loversleep falls