single Tree hill / Shanthipura , dunsinane falls (Pudalu Oya Ella) ,අඩේ.. අනිවා comment එකක් දාපන් මචං.
දැනට හිතන් ඉන්නෙ යන දවසෙ උදේ 11.30 වෙද්දිවත් නුවර-එලියට ගිහින් ලඟින්ම cover කරන්න පුලුවන් තැන්ටික cover කරන්න.
Gregory Lake
Town එක වටේ රවුමක්..
Post Office
Victoria Park
ඊට පස්සෙ දවසෙ උදේ Moon Plains ගිහින්, Strawberry Farm, අඹේවෙල Farm යන්න.
එදාට තව යන්න පුලුවන් places මොනවද? දවසම තියෙනවනෙ..
අනිත් දවසෙ ගෙදර එනගමන් හැටන් පාර අවට place එකක් දෙකක් තිබ්බොත් යන්න ඉන්නෙ..

