නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතරගම යන්නත් බෑ නෙ බන් රත්නපුරෙත් යටවෙලානේ
    හම්බන්තොට තිස්සමහාරාම එහෙම ගෙවල් වල වහල මට්ටමටම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කතරගම යන්නත් බෑ නෙ බන් රත්නපුරෙත් යටවෙලානේ
    හම්බන්තොට තිස්සමහාරාම එහෙම ගෙවල් වල වහල මට්ටමටම
    ඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/

    උබට හෙට කිව්වම මදිද
    දැන් රෑනේ බන් ෆ්රෙන්තෝ බුදි ඇති

    හෙට නෙවේ බං., විසි පහෙන් මෙහා තත්වය සමතයකට පත්උනොත් කියපන් මචං අහල.. ලොකු උදව්වක් බං//

    kokatat ubama gihin balala matat kiyapanko.... :love:

    මළොත් :growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/

    හෙට නෙවේ බං., විසි පහෙන් මෙහා තත්වය සමතයකට පත්උනොත් කියපන් මචං අහල.. ලොකු උදව්වක් බං//

    මළොත් :growl::growl::growl:

    walalanawa:(
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මළොත් :growl::growl::growl:

    දානෙට එන්නං සත්තලං
    9.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Aulak na Nuwaraeliya- colombo paren enna puluwan, Hatan paren enna epa sure na, thama nanuoya hariye naya yanawa koi welawe para wahai d danne na...

    news වල පෙන්නුවෙ බං.. පස් කදු කඩන් වැටිලා කියල.. නුවර එලි පැත්ත පලාතෙ යන්න එපා කියල.. :eek::eek::sorry::(
    එල එල.. එහෙනම් එල..
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    news වල පෙන්නුවෙ බං.. පස් කදු කඩන් වැටිලා කියල.. නුවර එලි පැත්ත පලාතෙ යන්න එපා කියල.. :eek::eek::sorry::(
    එල එල.. එහෙනම් එල..
    Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.
     
    • Like
    Reactions: sachith19920726

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/:growl:
    අවුලක් නෑ ඒ විසිදහත් ඉතුරුයි නොවැ
    හෙන ගහන්න බලපන් මෙගා බ්ලාස්ට් එකක් ගහන්න ගියා මෙහෙ
    එකට හාමුදුරුවෝ ගේම ඇදලානේ:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.

    ආ එහෙනම් එළකිරි මචං.. tnx කොල්ලො සප් එකට.. විසි පහ පහුවෙලම එන්න දාගත්ත.. ඒ වෙනකොට ඕව කේස් නැතුව තියෙයි නෙ බං.. තව වැස්සොත් තමා කේස් ඒක,,
    21 ලෝක විනාසෙ වෙන්න ඉස්සෙල්ල ට්‍රිපක් යන්න හැදුව මදෑ :lol:

    එල එල මචං..
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    ආ එහෙනම් එළකිරි මචං.. tnx කොල්ලො සප් එකට.. විසි පහ පහුවෙලම එන්න දාගත්ත.. ඒ වෙනකොට ඕව කේස් නැතුව තියෙයි නෙ බං.. තව වැස්සොත් තමා කේස් ඒක,,
    21 ලෝක විනාසෙ වෙන්න ඉස්සෙල්ල ට්‍රිපක් යන්න හැදුව මදෑ :lol:

    එල එල මචං..
    Ela ela enna...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අවුලක් නෑ ඒ විසිදහත් ඉතුරුයි නොවැ
    හෙන ගහන්න බලපන් මෙගා බ්ලාස්ට් එකක් ගහන්න ගියා මෙහෙ
    එකට හාමුදුරුවෝ ගේම ඇදලානේ:(:(:(

    ඒක හොදා.. උබලට මොන මෙගා බ්ලාස්ට් ද බං.. ලිදේ පැනපන් :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.
    උබ නුවර එළියේ කොහෙද බන් :D:D:D
    එල කොල්ලෙක් නෙ
    අපි කලින් පාරකුත් අවා
    සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
    බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන