yanna dihawak na bun hama paththema parawal block bun yapanetanam wahinne nalu![]()
පැට්රල් ගහන්නෙ උබද

yanna dihawak na bun hama paththema parawal block bun yapanetanam wahinne nalu![]()

avissawellata gihin haton pare yanna barida
ඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/කතරගම යන්නත් බෑ නෙ බන් රත්නපුරෙත් යටවෙලානේ
හම්බන්තොට තිස්සමහාරාම එහෙම ගෙවල් වල වහල මට්ටමටම
උබට හෙට කිව්වම මදිද
දැන් රෑනේ බන් ෆ්රෙන්තෝ බුදි ඇති
kokatat ubama gihin balala matat kiyapanko....![]()



ඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/
හෙට නෙවේ බං., විසි පහෙන් මෙහා තත්වය සමතයකට පත්උනොත් කියපන් මචං අහල.. ලොකු උදව්වක් බං//
මළොත්![]()

walalanawa![]()
දානෙට එන්නං සත්තලං![]()


Aulak na Nuwaraeliya- colombo paren enna puluwan, Hatan paren enna epa sure na, thama nanuoya hariye naya yanawa koi welawe para wahai d danne na...




Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.news වල පෙන්නුවෙ බං.. පස් කදු කඩන් වැටිලා කියල.. නුවර එලි පැත්ත පලාතෙ යන්න එපා කියල..
එල එල.. එහෙනම් එල..
අවුලක් නෑ ඒ විසිදහත් ඉතුරුයි නොවැඒක තමා ඩස්පියො.. වැඩේ හුචස් උනා නෙ බං :/![]()



Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.

Ela ela enna...ආ එහෙනම් එළකිරි මචං.. tnx කොල්ලො සප් එකට.. විසි පහ පහුවෙලම එන්න දාගත්ත.. ඒ වෙනකොට ඕව කේස් නැතුව තියෙයි නෙ බං.. තව වැස්සොත් තමා කේස් ඒක,,
21 ලෝක විනාසෙ වෙන්න ඉස්සෙල්ල ට්‍රිපක් යන්න හැදුව මදෑ
එල එල මචං..
අවුලක් නෑ ඒ විසිදහත් ඉතුරුයි නොවැ
හෙන ගහන්න බලපන් මෙගා බ්ලාස්ට් එකක් ගහන්න ගියා මෙහෙ
එකට හාමුදුරුවෝ ගේම ඇදලානේ![]()



උබ නුවර එළියේ කොහෙද බන්Ada nam wassa adu bn.heta mona wai d danne nani,colombo paren aulak nathuwa eenda puluwan enawanam.


