නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ නුවර එළියේ කොහෙද බන් :D:D:D
    එල කොල්ලෙක් නෙ
    අපි කලින් පාරකුත් අවා
    සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
    බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන

    අහ ගනින් අහ ගනින්.. එල කොල්ලෙක්..
    මම යනව ගේමක් ගහන්න..
    3.gif
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    උබ නුවර එළියේ කොහෙද බන් :D:D:D
    එල කොල්ලෙක් නෙ
    අපි කලින් පාරකුත් අවා
    සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
    බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන
    Danata Kandapola, January idan Nanuoya.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මචන් එල නුවර එළියේ බලන්න හොද ප්ලේස් මොනවද තියෙනේ
    හග්ගල
    වගේ ඒවා ඇරුනහම ටිකක් ඇතුලේ තියෙන ප්ලේස්
    Ambewela.Newzeland farm,park set ekai,horton plains,lover's leep waterfall... thmi. Nuwara Eliye hugak un enne sithalatai,athal ekak aran yannani... mehe echara balanna kiyala deyak na.
    http://en.wikipedia.org/wiki/Horton_Plains_National_Park
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane mage puthe maru dawaswala umba me paththe enna hadanne, umbata gampolin ehaata kisima arakshawak nha endanam epa.onna dan tikakata kalinuth haggala garden eka gaawa naaya giya loku pradeshayakma
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවර එළියෙ කේස්ලු.. බඩ එළියෙ පලයන්.. :eek:
    පු# ජෙට් පැක් එකක් හයි කරගෙන උඩින් පලයන්.. පාරවල් අවුල් වෙලා ඇත්තෙ..:yes:
    ගාලු පැත්තෙ එහෙම එනවා නොමෙයි තොපි.. :(

     

    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    me dawas wala n/e enna epa machan..wahinawa ekasiya ganata....ude indanma bottle ekaknan polish karanna puluwa...awidinawa kiyana eka boru....
    :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනවනං පට්ටම පැත්ත :yes:
    ගිය පාර ආවම ගියා පලවෙනි වතාවට.
    මේ පාරත් ආවම සති දෙකකට විතර යන්න ඉන්නේ :D
    දැන් වැස්ස නිසා කේස් බං.. සමහර පැති නායෙ යනවා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සීසන් එකේ නුවර එළියෙ යන්න තරම් අපිට වත්කමක් නෑ :sorry::(

    අපිත් රීල රීල සල්ලි ටිකක් හොයාගෙන බහින්න හැදුව මදෑ..:(
    අපි ට්‍රිප් ගියොත් ඉතිං ලෝක විනාසයක්..
    නොදෝමකින් :(