නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නුවර එළියෙ කේස්ලු.. බඩ එළියෙ පලයන්.. :eek:
    පු# ජෙට් පැක් එකක් හයි කරගෙන උඩින් පලයන්.. පාරවල් අවුල් වෙලා ඇත්තෙ..:yes:
    ගාලු පැත්තෙ එහෙම එනවා නොමෙයි තොපි.. :(



    හෙන ගහන්න ඕන යකෝ.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ane mage puthe maru dawaswala umba me paththe enna hadanne, umbata gampolin ehaata kisima arakshawak nha endanam epa.onna dan tikakata kalinuth haggala garden eka gaawa naaya giya loku pradeshayakma

    එකෙක් එන්නලු එකෙක් එපාලු..
    25 විතර තමා එන්න හදන්නෙ.. බලමු කො ඒ වෙද්දී :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යනවනං පට්ටම පැත්ත :yes:
    ගිය පාර ආවම ගියා පලවෙනි වතාවට.
    මේ පාරත් ආවම සති දෙකකට විතර යන්න ඉන්නේ :D

    විලි ලැජ්ජා වෙලා තියෙන්නෙ ඕයි..
    වහිනවලු.. කාමරයක් රෙන්ට් එකට අරං.. බෝතල් ටිකක් තියන් ගගහ ඉන්න තමා තියෙන්නෙ ඉතිං :( ලිදේ පනින්න වෙලා තියෙන්නෙ..
    හෝප්ස් සුනු විසුනු විය :dull:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    pissuda ban ehe yanna :O

    ehe case ne oya news walata penanne wassa ekka ehe gihilla nidan thama inna wenne narakada gedara nida gaththoth :D :D

    kale nam ehe yanna hoda na ban :D :D

    yanawa nam parissamin palayan :D :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ambewela.Newzeland farm,park set ekai,horton plains,lover's leep waterfall... thmi. Nuwara Eliye hugak un enne sithalatai,athal ekak aran yannani... mehe echara balanna kiyala deyak na.
    ඒවයෙත් ගියා බන් අබේවෙල
    නිවුසිලන්ඩ් ඒවත් බැලුව
    අනිත් ඒවාට නම් ගියේ නෑ
    ආතල් එකක් ගන්නයි සොර බොර දාන්නයි තමයි සෙට් වෙන්නෙ ඔහෙට
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් වැස්ස නිසා කේස් බං.. සමහර පැති නායෙ යනවා..


    :sorry:


    විලි ලැජ්ජා වෙලා තියෙන්නෙ ඕයි..
    වහිනවලු.. කාමරයක් රෙන්ට් එකට අරං.. බෝතල් ටිකක් තියන් ගගහ ඉන්න තමා තියෙන්නෙ ඉතිං :( ලිදේ පනින්න වෙලා තියෙන්නෙ..
    හෝප්ස් සුනු විසුනු විය :dull:


    බොන්න නෙවෙයි බං සිරාම නිදහසක් තියෙන්නේ ඒ පැත්තේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙන ගහන්න ඕන යකෝ.. :(
    බොහොම ස්තුතියි සහෝ..

    තොගෙ ඇස්වහ තමා.. ගස් බල්ලා :growl:
    අනිවාර්යෙන්ම.. :yes:

    එල සෝමේ තැන්ක්ස් කිව්වට ;)
    25 වගේ අවුල් තියේවිද බන්
    සෝමෙට අනාගතේ පේන්නෙ නැහැනේ සහෝ.. 25ම තමා බලන්න වෙන්නෙ.. :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :sorry:
    බොන්න නෙවෙයි බං සිරාම නිදහසක් තියෙන්නේ ඒ පැත්තේ

    බොන්නෙ නැතුව ඉන්න බෑ බොල නුවර එලි ගිහින්.. අම්මේ.. මේ දවස් වල කන පැලෙන්න සීතලයි..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොටෙල් එකේ උන් දෙහි කපනු ඇත :(
    හොටෙල් එකේ උන් දෙහි කැපුවට වැස්ස කාලෙ නුවරඑළි ගිහින් වැඩක් තියෙයිද බං.. :( උන්ට කියපන් කාලගුණය යතා තත්වයට ආ වහාම පැමිණෙනවා කියලා.. :D

    මොකෝ උඹගෙ මූන පුක් වෙලා.. :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන්නෙ නැතුව ඉන්න බෑ බොල නුවර එලි ගිහින්.. අම්මේ.. මේ දවස් වල කන පැලෙන්න සීතලයි..:sorry:
    නුවරඑළියෙ තවත් සීතලයිනේ වේසියෙ.. :growl: ගිණි ගොඩක් ගහගෙන ගිණි තැපපං.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගිනිගොඩක් ගහල පනින්න වෙලා තියෙන්නෙ දැන් :(
    ඇයි තෝ සපත්තුවක්වත් කෑවද ලලනාවියකගෙන්.. :(:(

    තෝ වේ@ වගේ හූල්ලපු නිසා තමා මෙහෙම උනේ :growl::growl:
    නොදකින් තෝ වගේ වැස්සියෙක් :(
    තොපි ට්‍රිප් යන්න දඟලනවා.. මම නිවාඩුවක් ගන්න බැරිව දඟලනවා.. දෙයියො කෝප වෙලා.. තොට ට්‍රිප් යන්න බැරි වෙයං මම නිවාඩුවක් ගන්නකං.. :growl: