වෙනදට සීතල උනාම air එක මාර සනීපයි.. ඒත් අද හුස්ම ගන්නත් අමාරුයි ඇස් දෙකත් පොඩ්ඩක් දනව වගේ අඩෝ සිරාවට . පට්ට අමාරුයි ඇස් දෙකට බන් . වේලිලා වගේ