නුවර එලි ෆීලින්ග් එක දැන් කොලබදී

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    වෙනදට සීතල උනාම air එක මාර සනීපයි..
    ඒත් අද හුස්ම ගන්නත් අමාරුයි ඇස් දෙකත් පොඩ්ඩක් දනව වගේ

    View attachment 191317
    අඩෝ සිරාවට . පට්ට අමාරුයි ඇස් දෙකට බන් . වේලිලා වගේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඔෆිස් ගිහිල්ල පස් හය වතාවක්වත් අතේ පාර කරනවා.
    අද උදේ washroom ගියාම එහා පැත්තේ toilet එකෙන් සට සට ගාල අත් ඔරලෝසුවක් හෙල්ලෙන සද්දෙයක් ආව. උබ අපේ office එකේද වැඩ කරන්නේ :lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පානදුරත් සීතලයි යකූ.
    God රෙදි පොරවන් නිදි ඇති🤣