නුවර එළියේ

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන්ලා ගිය අව්රුද්දෙ මමී මගේ එළකිරි බොක්කවල් 4ක් ගිය නුවර එළියේ ෆන් එකක් ගන්න.

    එකේදී ගත්ත ෆොටෝ ටිකක් දැම්ම එහෙනම් බලන්නකෝ හොදාද කියලා,
    Tsu උණුසුම තියෙද්දී පොඩි page එකකුත් හැදුව හොදි නම් ඉස්සරහට එන්න කියල Follow පාරකුත් දාගෙනම යන්න.


    follow පාරක් දාගෙනම යමු නේ
    http://www.tsu.co/Paradise


    පොඩි random ෆොටෝස් ටිකක්


    මේ මචන්ලා ලෝකාන්තේ හෙවන්නැල්ල වලාකුළු වලට වැටිලා :P
    15457036477_c408c33647_z.jpg



    මේවා නම් දන්නවනේ ග්‍රීන් පීස් පල මචන්ලා අපි නැවතිලා හිටපු ගෙදර තිබුනේ

    15643090175_50a6fa616b_c.jpg



    බෝට්ටුවකත් ගිහින් පොඩි අතල් එකක් ගත්තා (එලම බෝට්ටුව video එකේ)

    15640352791_d7317323b2_z.jpg


    මේ තමි ගෝවා කියන එළවලුව ඇ:P

    15457074837_dde6eb3ce6_c.jpg


    මේ මචන්ලා හොර්ටොන් ප්ලින්ස් වලට එන්ටෙර් වෙන තැනදී ගත්ත එකක්

    15643067065_8cf59647b0_c.jpg


    15456416339_ae36b50a90_c.jpg



    මේ මචන්ලා පිදුරුතලාගල කන්දේ උඩම ඉදන් ගත්ත එකක්

    15619364436_3f85e50c46_c.jpg


    15457094587_0fd9c980b0_c.jpg


    follow පාරක් දාගෙනම යමු නේ
    http://www.tsu.co/Paradise


    පොඩි video එකකුත් එඩිට් කල අතල් එකට වගේ, like එකක් දාගෙනම යමු නේ

    https://www.youtube.com/watch?v=9KhKd0-DFLo&list=UUKuya3odt-vvBolYqj3HvEw
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    නියමයි.. ඒත් පොටො මදි.. තව දාපන්..
    කො බන් වීඩියො එක
    ත් වැඩ නෑනේ..