නුවර කොලබ ට්‍රෙන් එකේ උන සිද්දිය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය සතියේ නුවර කොලබ ඉන්ටර්සිටි එකේ, ඉස්සරහ පෙට්ටියේ ගිය එකෙක් පොලිතින් බෑග් එකකට, පොඩි එකෙක්ගේ ගු දාල එලියට විසි කරලා. 3ඩ් ක්ලාස් එකේ දොරේ ගිය උන්ගේ කටවලත් එක්ක ගු 🤮🤮🤮

    හොද වෙලාවට දැම්ම එකා අහු වෙලා නෑ. අම්මා තාත්තා මතක් කරලා බැන්නේ ඌට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ එව්වයේ සුපිරි බාත්රුම් තියේ නේද. එව්වයේ කොමඩ් එකකට දාලා වතුර ගහන්න බැරිද

    ඔව් බන්, වොෂ් රුම් නිකන් සුපිරියට තිබ්බා. ට්‍රෙන් එක වේගෙන් එනවා නේ. එක හින්දා ගූ බෑග් එකේ හුලක්ට ට්‍රෙන් එකේ වැදිලා ඉසිරිලා, ජනෙල් වලින් ඇතුලටත් ඇවිල්ල කොන්ඩ වලත් එක්ක ගු සමහර මිනිස්සුන්ගේ ඇතුලේ පිනි වගේ ගිහින්. අන්තිමට ට්‍රෙන් එක පොල්ගහවෙල නතරකරලා හේදුවා. කොහොම හරි පැයක් වගේ පරක්කු උනා නුවරට එන්න.

    අනික් ට්‍රෙන් ඔක්කොම ඉතින් වෙලා යන්න ඇති මේක වෙලා ගිය හින්දා යන්න.

    Oya wage sakkili ekka ratawal hadanna puluwanda balapan.

    Mama sathi 4 kata kalin ganige gedara giya Kurunegala Bus eke
    E giye avurudu 5 kin public transport ekaka. epaa unaa adu kule un ekka.

    ඔව් බන් එහෙම සින් එකක් නම් තියෙනවා. ලංකාවේ උන් හදන්න බෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සක්කිලි කියන්නේ ඔය වගේ උන්ට තමයි:sick:
    අපරාදේ ඌව හොයාගෙන බෑග් එක කටේ ඔබන්න තිබුණේ

    ඌව හොයා ගන්න බැරි උනා බන්. මොකද ඌ හිටිය එකේ උන් උනත් ඌ කවුද කියල කිව්වේ නෑ. මිනිස්සු ඊට පස්සේ ඉතින් දැම්ම එකාගේ ගෙවල් වලට උන්ට සාප කර හිටියා. ට්‍රෙන් එක අස්සේ ගන්දස්තාරේ බෑ. මාර ගු ගදක් තිබ්බේ. හොද වෙලාවට අනික් සයිඩ් එකේ හිටියේ බන්. ජනෙල් ඇරගෙන ගිය උන් ඔක්කොම ගු නාල හිටියේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    michael-scott-disgusting.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Indian unge sakkili janane tiyenne

    හැබැයි පෙට්ටියක පොඩි උන් තියාන හිටිය ටැමිල් ෆැමිලි එකක් උන්ව තමා සැක කරේ මිනිස්සු. ඒ උනාට හොයන්න බෑ නේ බන් කවුද කියල දැක්ක කෙනෙක් නෑ. අනික ඒ පෙට්ටියේ හිටිය අය කිව්වෙත් නෑ. ඊට පස්සේ මිනිස්සු කෑගහනවා පොඩි එකා අහුඋනොත් උගේ පුක අම්මගේ තාත්තගේ පුක එක්ක මහනවා කියල එකට තියලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Tamil un ohoma karanna tiyena chance eka adui ban. Trust me. Anika tamai tamil ekek kalaa nam uba hithanawada sinhala un unwa pawala denne nathuwa idivi kiyala ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Tamil un ohoma karanna tiyena chance eka adui ban. Trust me. Anika tamai tamil ekek kalaa nam uba hithanawada sinhala un unwa pawala denne nathuwa idivi kiyala ?

    පොඩි උන් තියාන හිටියේ ඒ අය විතරක් හින්දා බන් එයාල මාට්ටු උනේ.ඒ උනාට මිනිස්සු මොකුත් කිවේ නෑ කවුද කියල දන්නේ නෑ නේ.

    ඒ උනාට වෙන පොඩි උන් හිටියේ නෑ ට්‍රෙන් එකේ ගු බෑග් එක දැම්ම පෙට්ටි වල
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පොඩි උන් තියාන හිටියේ ඒ අය විතරක් හින්දා බන් එයාල මාට්ටු උනේ.ඒ උනාට මිනිස්සු මොකුත් කිවේ නෑ කවුද කියල දන්නේ නෑ නේ.

    ඒ උනාට වෙන පොඩි උන් හිටියේ නෑ ට්‍රෙන් එකේ ගු බෑග් එක දැම්ම පෙට්ටි වල
    Petti interconnected da?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පොඩි උන් තියාන හිටියේ ඒ අය විතරක් හින්දා බන් එයාල මාට්ටු උනේ.ඒ උනාට මිනිස්සු මොකුත් කිවේ නෑ කවුද කියල දන්නේ නෑ නේ.

    ඒ උනාට වෙන පොඩි උන් හිටියේ නෑ ට්‍රෙන් එකේ ගු බෑග් එක දැම්ම පෙට්ටි වල
    ලොකු එකෙක් ගූ දැම්ම වෙන්න බැරිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    interconnected
    ඔව් බන්, ඒ උනාට හැම එකේ පෙට්ටියෙන් පෙට්ටිය යන්න බැරි වෙන්න දොරවල් වහල තිබ්බේ එදා. අලුත්ම කෝච්චියක් වගේ. මම මිට කලින් ඒ ට්‍රෙන් එකේ අවේ නෑ. එකයි
    විස්වාස කරන්න අමාරුයි බං
    උන් නිසා බන් කිවේ
    podi ekek kiyala sure da
    ඔව් බන් මහා එකෙක් නම් සිලි බෑග් එකකට ගු දාන්නේ නෑ නේ.

    3ර්ඩ් කලස් එකේ දොරේ ගිය උන් කිවේ ඉස්සරහ එකෙන් එලියට අත දාල බෑග් එක විසි කරා කියලා. එක තමා. ට්‍රෙන් එකේම වැදිලා පුපුරලා ගු පිනි වගේ ගියේ

    ලොකු එකෙක් ගූ දැම්ම වෙන්න බැරිද?
    නෑ බන්. ලොකු එකෙක් වෙන්න බෑ.
    ------ Post added on Jul 22, 2022 at 11:48 AM