Ane mandaඔව් බන්, ඒ උනාට හැම එකේ පෙට්ටියෙන් පෙට්ටිය යන්න බැරි වෙන්න දොරවල් වහල තිබ්බේ එදා. අලුත්ම කෝච්චියක් වගේ. මම මිට කලින් ඒ ට්‍රෙන් එකේ අවේ නෑ. එකයි
උන් නිසා බන් කිවේ
ඔව් බන් මහා එකෙක් නම් සිලි බෑග් එකකට ගු දාන්නේ නෑ නේ.
3ර්ඩ් කලස් එකේ දොරේ ගිය උන් කිවේ ඉස්සරහ එකෙන් එලියට අත දාල බෑග් එක විසි කරා කියලා. එක තමා. ට්‍රෙන් එකේම වැදිලා පුපුරලා ගු පිනි වගේ ගියේ
නෑ බන්. ලොකු එකෙක් වෙන්න බෑ.
------ Post added on Jul 22, 2022 at 11:48 AM
Habai Tamil eka kala nam ape un kelinma paawala denawa
Kalin ekek dala giyapu bag ekak wena ekek visik kalaada danneth ne neda ban
