නුවර කොලබ ට්‍රෙන් එකේ උන සිද්දිය

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,105
    889
    113
    33
    Srilanka
    samanen goo udata visik karane, 1st time train eke yanawa ethi,

    dawasak mng nuwara intercity ekin enakota, Kegalle family ekk ramukkanin bahinda normal tikat aran intercity ekata negala.
    kochiya gathata passe aru adanawa. anthimata intercity tiket eka ganna kiyala, rabukkanen bessa.
    egolloge 1st time train travellinglu.. ticket cheacker honda kenak innda hari, nettam mage podi station ekin bassanawa
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගූ විශ්ලේෂණ වාර්තාවට අනුව අවු.12ට අඩුයි 🙄
    මං කිව්වා හරිනෙ 🙃👇
    මහ එකෙක් නම් යනවා නෙ බන් වොශ් රුම් එකට අනික. බඩ එලිය වගෙ ගිය එකල් හින්දා හොදි බෑග් එක්ක වගෙ විසි කරපු එක තමා කෝචිචියේම වැදිලා පුපුරන්න ඇත්තෙ කියලා මිනිස්සු කිය කිය හිටියා

    ප.ලි- ඕක තරුණියක් කලා වෙන්නත් බැරි නෑ 🙄
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    ලට් එක අස්සෙ කරපු එකෙක් අනාත සිංහලුන්ට ආතල් එකක් දීලා හිරවෙලා චප්ප වෙලා යනවට මදිවට
     
    • Like
    Reactions: lasankandy

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    බඩක් ගිහින් නිසා කවුද දන්නෙ ලොකු එකෙක් හදිස්සියට ෂොපින් එකට දැම්ම ද කියල. හිතා ගන්න බැරි මිනිස්සු ඉන්න තැන ඒ වගේ වැඩක් කරේ කොහොමද කියල.😂
     
    • Like
    Reactions: lasankandy

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බිං ගෙයකින් යනකොට විසි කලා වෙන්න බැරිද🚂, නැත්තං දාපු එකා අල්ලගන්න බැරි කමක් නැනේ :rolleyes2:, නැත්තං පොඩි කොල්ලෝ ටිකක් කලා වෙන්න බැරිද🧐
     
    • Like
    Reactions: lasankandy

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අපිත් ප්ලේන්ටි පාරක් නෑව එක පාරක් intercity එකේ නුවර යනකොට .ගහපු එකාව හොයාගෙන එනකොට return එක දුන්න ගහපු වේ*ගෙ පුතාට :angry:.අතින් පයින් නෙවෙයි සුපිරිම විදියකට :lol: ඒ ලෙවල් කාලෙනෙ බරක්පතලක් නෑනෙ .දැන් නම් හිතෙනවඌ පව් කියල 😌
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමද කියන්නෙ පොඩි එකෙක් කියල. ඔය ටොයිලට් අප්පිරිය උනුත් බෑග් වලට තමා දාන්නෙ.
    එක කියන්න බෑ ඉතින් බන්
    ගල් මෝඩ සක්කිළියෙක් වෙන්න ඇති. ගොඩක් වෙලාවට මෝඩ ගෑණු තමයි ඔය වගේ නරි මෝල් වැඩ කරන්නෙ....

    මිනිස්සු, ගහල මරයි කියල හිතල, ලඟ ඉඳපු අය පාවල දෙන්න නැතුව ඇති.

    කොච්චර උනත් පෙට්ටියෙ ඉඳපු අය කරපු දේ හරි....
    හැබැයි මිනිස්සුන්ට අල්ලල දෙන්නෙ නැතුව, චෙකර් කෙනෙකුට ශේප් එකේ කවුද කියල කියන්න තිබුණ. එහෙම උනානං දඬුවමක් විදිහට දඩයක් හරි ගහයිනෙ..... කෝච්චියත් පැයක් පරක්කු කරලනෙ...
    ඔව් බන් පාවා දුන්නේ නෑ.
    Iya bn wamneta wage awa
    සිරා සින් එක බන්
    3rd ක්ලාස් පරයො ගූ කාල

    The Office Lol GIF
    පව් බන්
    Top Gear මතක් වෙච්ච උන් මේ කොනට

    එකේ මොකද වෙන්නේ මෙහෙම සින් එකක් ද
    ඔන්න සිස්ටම් චේන්ජ් ඉල්ලන බූරු ලාංකිකයො. මුන්ට තව හොදට කෙලවෙන්න ඕනි. හැමදේම ලේසියෙන් ලැබුනම ජාතියකට වෙන්නෙ ඕක.
    :eek: 500 ටිකට් උන්, 800 උන් තමා ගු කෑවේ බන්
    සමාජවාදී රටක සැමට එක ලෙස ගූ 🤭 :yes:
    🤭
    samanen goo udata visik karane, 1st time train eke yanawa ethi,

    dawasak mng nuwara intercity ekin enakota, Kegalle family ekk ramukkanin bahinda normal tikat aran intercity ekata negala.
    kochiya gathata passe aru adanawa. anthimata intercity tiket eka ganna kiyala, rabukkanen bessa.
    egolloge 1st time train travellinglu.. ticket cheacker honda kenak innda hari, nettam mage podi station ekin bassanawa
    උබ හිතන්නේ 1 වෙනි සැරේ යන එකෙක් කියල ද
    එහෙනං උං ලංකාවේ එවුං වෙන්න බෑ :lol:
    අනේ මන්ද බන්
    Hehehe hamboo thread ekama guu gadai.... Boka ostharla godai...
    :lol:
    මං කිව්වා හරිනෙ 🙃👇

    ප.ලි- ඕක තරුණියක් කලා වෙන්නත් බැරි නෑ 🙄
    නෑ බන්
    meka digatama karra one wedak, ethakota tama me 3rd class tika ain karanna puluwn
    පව් බන් සමහර උන් ගු නාල හිටියේ කහම කහ පාටයි
    ලට් එක අස්සෙ කරපු එකෙක් අනාත සිංහලුන්ට ආතල් එකක් දීලා හිරවෙලා චප්ප වෙලා යනවට මදිවට
    ලැට් වල ජනෙල් නෑ බන්
    බඩක් ගිහින් නිසා කවුද දන්නෙ ලොකු එකෙක් හදිස්සියට ෂොපින් එකට දැම්ම ද කියල. හිතා ගන්න බැරි මිනිස්සු ඉන්න තැන ඒ වගේ වැඩක් කරේ කොහොමද කියල.😂
    මහා එකෙක් නම් බෑග් එකකට දන්නේ නෑනේ බන්.
    බිං ගෙයකින් යනකොට විසි කලා වෙන්න බැරිද🚂, නැත්තං දාපු එකා අල්ලගන්න බැරි කමක් නැනේ :rolleyes2:, නැත්තං පොඩි කොල්ලෝ ටිකක් කලා වෙන්න බැරිද🧐
    නෑ බන් පොල්ගහවෙලට එනකම් බිංග අහු වෙන්නේ නෑ. එතනට එනකම් කෝච්චිය එනවා 150ට වගේ ඒ අස්සේ වන්ගුවක තමා බෑග් එක විසි කරලා තියෙන්නේ. එක තමා විසිරිලා තියෙන්නේ.
    අපිත් ප්ලේන්ටි පාරක් නෑව එක පාරක් intercity එකේ නුවර යනකොට .ගහපු එකාව හොයාගෙන එනකොට return එක දුන්න ගහපු වේ*ගෙ පුතාට :angry:.අතින් පයින් නෙවෙයි සුපිරිම විදියකට :lol: ඒ ලෙවල් කාලෙනෙ බරක්පතලක් නෑනෙ .දැන් නම් හිතෙනවඌ පව් කියල 😌

    අන්න එකනේ බන්
     
    • Like
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    එක කියන්න බෑ ඉතින් බන්

    ඔව් බන් පාවා දුන්නේ නෑ.

    සිරා සින් එක බන්

    පව් බන්

    එකේ මොකද වෙන්නේ මෙහෙම සින් එකක් ද

    :eek: 500 ටිකට් උන්, 800 උන් තමා ගු කෑවේ බන්

    🤭

    උබ හිතන්නේ 1 වෙනි සැරේ යන එකෙක් කියල ද

    අනේ මන්ද බන්

    :lol:

    නෑ බන්

    පව් බන් සමහර උන් ගු නාල හිටියේ කහම කහ පාටයි

    ලැට් වල ජනෙල් නෑ බන්

    මහා එකෙක් නම් බෑග් එකකට දන්නේ නෑනේ බන්.

    නෑ බන් පොල්ගහවෙලට එනකම් බිංග අහු වෙන්නේ නෑ. එතනට එනකම් කෝච්චිය එනවා 150ට වගේ ඒ අස්සේ වන්ගුවක තමා බෑග් එක විසි කරලා තියෙන්නේ. එක තමා විසිරිලා තියෙන්නේ.

    අන්න එකනේ බන්
    මොකද ලැට් වල ජනේල නැත්තේ . ඕන තරම් හුජ්ජ දදා එලිය බලන් ගිහින් තියනවා . පොඩි කවුලුවක් තියනවා . උබ කෝච්චි වල ගිහින් නැද්ද
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,373
    41,346
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගිය සතියේ නුවර කොලබ ඉන්ටර්සිටි එකේ, ඉස්සරහ පෙට්ටියේ ගිය එකෙක් පොලිතින් බෑග් එකකට, පොඩි එකෙක්ගේ ගු දාල එලියට විසි කරලා. 3ඩ් ක්ලාස් එකේ දොරේ ගිය උන්ගේ කටවලත් එක්ක ගු 🤮🤮🤮

    හොද වෙලාවට දැම්ම එකා අහු වෙලා නෑ. අම්මා තාත්තා මතක් කරලා බැන්නේ ඌට
    mam nam topilage ammala goo nogaha matak karana eka neda ponnayo?