නුවර ගිහින් නවතින්න තැනක් යාලුවනේ මම Wife එක්ක Trip එකක් යන්න ඉන්නෙ. නුවර එළිය පැත්තෙ නවතින්න හොඳ Hotels මොනවද තිවෙන්නෙ? මිල ගනන් කොහොමද මේ දවස්වල? :rolleyes: (මිල ගනන් අඩු ඒව විශේෂයි)