umba hena usa porak ne man othanata giya mata photo ganna bari una minisu isaraha.![]()




umba hena usa porak ne man othanata giya mata photo ganna bari una minisu isaraha.![]()




ගොන් කතා කියන්න එපා.. අන්තිමේ සිංහලු අන්වාදියෝ කරන්න ෆොටෝස් ටික ගන්න පුළුවන්නේ..
මොලේ පාවිච්චි කරපන්..![]()
අයි බන් ඔතන මාද්‍යවෙදියෝ ඇත්තෙම නැද්ද....බොට පිස්සු


පරාර්ථය උදෙසා මාරාන්තික උපවාස කරන එක අන්තවාදී ක්‍රියාවක්නෙවෙනෙ බන්. අපි කඩු පොලු අතට ගන්නෙ නෑනෙ. විශේෂයෙන් දළඳා හාමුදුරුවො ඉස්සරහා. අපිට හංගන්න දෙයක් නෑ.
ඕක අද උදේ හිතුන.....යන විදිහට දෙකෙන් එකෙක් වෙනවාMilitary rule atha wananawa wananawa wage
පරාර්ථය උදෙසා මාරාන්තික උපවාස කරන එක අන්තවාදී ක්‍රියාවක්නෙවෙනෙ බන්. අපි කඩු පොලු අතට ගන්නෙ නෑනෙ. විශේෂයෙන් දළඳා හාමුදුරුවො ඉස්සරහා. අපිට හංගන්න දෙයක් නෑ.
ඕක අද උදේ හිතුන.....යන විදිහට දෙකෙන් එකෙක් වෙනවා
චීවරයේ බලය පුදුමාකාරයි... අපේ හාමුදුරුවරු ඒක තේරුම් අරගෙන දේශපාලනයට කඬේ යන්නේ නැතිව, බෙදෙන්නේ නැතිව හිටියොත් උන්වහන්සේලාට ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ....


ehema chance ekak have MR RW hamba wenna gihin dan oka nissa wenath puluwan.

ඒ බලය ඔප්පු කරලා ඉවරයි. ඒ බලය උතුරලා නොයන්න වගබලාගන්න එක රටේ නායකයින්ගෙ වගකීමක්.
Military rule atha wananawa wananawa wage
ඕක අද උදේ හිතුන.....යන විදිහට දෙකෙන් එකෙක් වෙනවා
මේ අස්සෙ ආමි එක පාගමනක් යන්න දාගෙන තියෙන්නෙ ඇයි බන්?ehema chance ekak have MR RW hamba wenna gihin dan oka nissa wenath puluwan.
ලංකාවේ නම ගිය ගොඩක් හාමුදුරුවරු මහ මලූවේ ඉන්නවා.... තීරණාත්මක අවස්ථාවක්.... දන්න හැම දෙයක්ම කියන්න බෑ.... මේ වෙලාවෙවත් රනිල් මෛතී‍්‍ර පුහු මානයයි, බල ලෝභිත්වයයි අතහැරල සෘජු තීරණ ගන්න ඕන..... නැත්තං ලංකාවේ තත්වය ගොඩක් අවාසනාවත්ත වෙයි....


<b>ලංකාවේ නම ගිය ගොඩක් හාමුදුරුවරු මහ මලූවේ ඉන්නවා.... තීරණාත්මක අවස්ථාවක්.... දන්න හැම දෙයක්ම කියන්න බෑ.... මේ වෙලාවෙවත් රනිල් මෛතී‍්‍ර පුහු මානයයි, බල ලෝභිත්වයයි අතහැරල සෘජු තීරණ ගන්න ඕන..... නැත්තං ලංකාවේ තත්වය ගොඩක් අවාසනාවත්ත වෙයි....</b>
මේ අස්සෙ ආමි එක පාගමනක් යන්න දාගෙන තියෙන්නෙ ඇයි බන්?
ada newene, oka iyene thibuneමේ අස්සෙ ආමි එක පාගමනක් යන්න දාගෙන තියෙන්නෙ ඇයි බන්?
iye eka thibbe ada newi danna wediyatanam
රෝසි ආච්චි;24537935 said:ada newene, oka iyene thibune
hariyatama danne na ban, uniform ekenuth newe hitiye. dakapu widihata young set ekak hitiyethඒක තමයි බන්. මොකක්ද විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රී ශැඩෝ එකක්ද කියලයි මම අහන්නෙ