මම Kingswood.. මැරිලා නෑ කව්රුත්.. විද්‍යාර්ථ එකේ කෝකිල කියල එකෙක් ICU
කොන්ද පන නැතිවට සුමංගල, සිල්වෙස්තර් එවුනුත් ඇදන් ඇවිත්.. ඒ මදිවට යකඩ පොලු, හොකී පොලු, දන් වැල්, උල් අරන් ඇවිත්..මුන් සෙට් එක Main gate එක අරගෙන school එක ඇතුලට ගිහිං ගහන්න.. ඊට පස්සේ බැරිම තැන අපේ sir ල ටික බැහැල බේරන්න.. උන්ටත් කෙලිද්දී බලන් ඉදි යෑ
කැතම වැඩේ කියන්නේ මුන් ටික යන ගමන් bus halt වල හිටපු පොඩි එවුන්ව පෝලිමට හිටවල කනට ගහන් ගිහිල්ල.. පොඩි එවුන්ට ගහන හරි අයියල මුන්.. දැන් අපේ ඉස්කෝලේ ඉස්සරහ පොලිසියෙන් දාල ඉන්නේ.. Prefects ල සෙට් එක එහෙන් guard කරනවා ඉස්කෝලේ ඇරුනම..
තව ඉවර නෑ මුන් 5 වෙනිදා එනවලු ධර්මරාජ, trinity, සුමංගල සෙට් එක එක්කන් ආයේ ගහන්න..අනේ හුකේ.. මං දැක්ක facebook එකේ පොස්ට් එකක් දාල සේනාව එකතු කරනවා..
![]()
මුන් battalion එකකුත් හදල..
පහල ඒවත් බලන්නකෝ..
![]()
http://www.facebook.com/photo.php?f...476.1073741825.100004338974429&type=1&theater
" be ware from our battalian.
(v.c.k. , w.s.s.c.k. , s.s.c.k. , d.r.c.k. a.b.c.k. ) "
![]()
අන්තිමට කියන්න ඕනේ අයියල ටිකට ඉස්කොලවල් වල.. පොඩි එවුන් ටික shape කරගන්න කියල..නිකන් බොරුවට වලි දාගෙන ඉස්කෝලේ නම චාටර් කර ගන් නැතිව..
mama nam hithanne na mun ekka ape un ei kiyala ban oya wage moda seen walata(Rajans,at least api giya kale nam sumangala,sylvester un apita penna ba
umbalai ape unui set wela dunne sumangaleta nimal sir ge class pitipasse indan eka parak
) but dan inna aluth batch wala un sure karannat :/ trinity unath man hithanne na me wage gu baldiyakata oluwa dagani kiyala 
iskole kollo hitiye nadda ban munta rewenna dila elawanna?

ohoma iskola walata panala gahanna tharam porawallada ban mun ?

