නුවර Kingswood Collage එකෙයි vidyartha college එකෙයි වලියක් ගියානේ මේ දවස් ටිකේම හේතුව හරියට දන්නෙ නෑ ...කෙල්ලො හුටපටයක් ලු 

vidyartha උන් සුමංගල උන් Sylvester සෙට් එකක් එක්ක Kingswood එක ලගට ගිහිල්ල ගහන්න ..එතන හිටපු ඔක්කොම ගියපු සෙට් එකට ගහල ... vidyartha college එකේ කොල්ලෙක් ට අමාරුයි ලු .... දැන් Kingswood Collage එක ලග හම්බානක සීන් කෝටියයි ලු 

Last edited:
hujja kollonta kaala inna baruwa