මේ හාමුදුරුවෝ සෑහෙන්න හොඳ කතා ටිකක් කියනවා. අපි බුද්ධාගම කියල අල්ලගෙන ඉන්න ටිකයි ඇත්තටම බුද්ධාගම කියන්නේ මොකක්දැයි කියල පැහැදිලි කරනවා. වීඩියෝ එක බැලුවට පාඩුවක් නෑ. අපිත් ඉතින් කට ඇරගෙන අහගෙන හිටියට ඇත්තද බොරුද කියල දන්නෙත් නෑ. මේ ගැන ලොකුවට දන්න එකෙක් ඉන්නවා නම් කමෙන්ට් කරපන් මේ හාමුදුරුවෝ කියන එව්වට එකඟ වෙනවද නැද්ද කියලා අපිටත් දැනගන්න.
උදාහරනෙකට : මේ හාමුදුරුවෝ ත්රිපිටකයට අනුව පුනර්භවය විශ්වාස කරන්නේ නැහැල්ලු, හැබැයි නූතන බුද්ධාගමට අනුව රැල්ලට යන්න ඕන නිසා විශ්වාස කරනවලු.
උදාහරනෙකට : මේ හාමුදුරුවෝ ත්රිපිටකයට අනුව පුනර්භවය විශ්වාස කරන්නේ නැහැල්ලු, හැබැයි නූතන බුද්ධාගමට අනුව රැල්ලට යන්න ඕන නිසා විශ්වාස කරනවලු.