නූතන බුද්ධ ආගම ගැන මෙන්න හොඳ කතිකාවතක් කැකිරාවේ සුද්දසන හිමි සමග!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,438
    1
    101,364
    113
    34
    Kalutara
    මේ හාමුදුරුවෝ සෑහෙන්න හොඳ කතා ටිකක් කියනවා. අපි බුද්ධාගම කියල අල්ලගෙන ඉන්න ටිකයි ඇත්තටම බුද්ධාගම කියන්නේ මොකක්දැයි කියල පැහැදිලි කරනවා. වීඩියෝ එක බැලුවට පාඩුවක් නෑ. අපිත් ඉතින් කට ඇරගෙන අහගෙන හිටියට ඇත්තද බොරුද කියල දන්නෙත් නෑ. මේ ගැන ලොකුවට දන්න එකෙක් ඉන්නවා නම් කමෙන්ට් කරපන් මේ හාමුදුරුවෝ කියන එව්වට එකඟ වෙනවද නැද්ද කියලා අපිටත් දැනගන්න.

    උදාහරනෙකට : මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයට අනුව පුනර්භවය විශ්වාස කරන්නේ නැහැල්ලු, හැබැයි නූතන බුද්ධාගමට අනුව රැල්ලට යන්න ඕන නිසා විශ්වාස කරනවලු.

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    පට්ට පල් බොරු කියන්නෙ යකෝ මාත් මේ මෙයාගෙ සීන් එකක් අහගෙන ඉදියෙ නැවත ඉපදීමක් නෑ කියල මහන වෙලා ඉන්නවා. යකෝ නැවත ඉපදීමක් නැත්නම් මහණ වෙන්නෙ මොන මගුලකටද? ලැබුන එක ජීවිතේ ආතල් එකෙ උපරිම සැප ගන්නෙ නැතුව. :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක

    මිනිස්සු මහන වෙන්නේ නැවත ඉපදීමක් තියන නිසාමද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මිනිස්සු මහන වෙන්නේ නැවත ඉපදීමක් තියන නිසාමද?
    පැවදි වෙන්නෙ සසර දුක ඉවර කරන්න නැත්නම් නිර්වාණ්ය හොයන්න. මේ ජීවිතෙන් එහා වෙන ජීවිතයක් නැත්නම් මේ ජීවිතෙ ලොකෙම බලල තියෙන ආතල් අරන් නැත්නම් සැප විදින එක ඇර වෙන මොන සතුටක්ද?
    ලීමිටඩ් සතුට විදියට සල්ලි, නින්ද දකින මිනිස්සු දැන් කාලෙ පෙනුමට මහන වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    මේ හාමුදුරුවෝ සෑහෙන්න හොඳ කතා ටිකක් කියනවා. අපි බුද්ධාගම කියල අල්ලගෙන ඉන්න ටිකයි ඇත්තටම බුද්ධාගම කියන්නේ මොකක්දැයි කියල පැහැදිලි කරනවා. වීඩියෝ එක බැලුවට පාඩුවක් නෑ. අපිත් ඉතින් කට ඇරගෙන අහගෙන හිටියට ඇත්තද බොරුද කියල දන්නෙත් නෑ. මේ ගැන ලොකුවට දන්න එකෙක් ඉන්නවා නම් කමෙන්ට් කරපන් මේ හාමුදුරුවෝ කියන එව්වට එකඟ වෙනවද නැද්ද කියලා අපිටත් දැනගන්න.

    උදාහරනෙකට : මේ හාමුදුරුවෝ ත්‍රිපිටකයට අනුව පුනර්භවය විශ්වාස කරන්නේ නැහැල්ලු, හැබැයි නූතන බුද්ධාගමට අනුව රැල්ලට යන්න ඕන නිසා විශ්වාස කරනවලු.

    Chiwara dhariyek , gahala elawanna one , mahana kama nathi karanna one
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    පැවදි වෙන්නෙ සසර දුක ඉවර කරන්න නැත්නම් නිර්වාණ්ය හොයන්න. මේ ජීවිතෙන් එහා වෙන ජීවිතයක් නැත්නම් මේ ජීවිතෙ ලොකෙම බලල තියෙන ආතල් අරන් නැත්නම් සැප විදින එක ඇර වෙන මොන සතුටක්ද?
    ලීමිටඩ් සතුට විදියට සල්ලි, නින්ද දකින මිනිස්සු දැන් කාලෙ පෙනුමට මහන වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled:
    ඒ කියන්නේ උබ කියන විදියට එක භවයයි නම් තියෙන්නේ , තෘෂ්ණාව වැඩීමෙන් සැප/සතුට වැඩිවෙනවා කියන එක ද ?

    එහෙනම් ඇයි රහත් , බුදු වෙලා ඊලග භවයක් නැති කරගත්ත කෙනෙක් ඉතුරු ජිවිතේ කාලේ උබ ඔය කියන ආතල් ගන්නේ නැත්තේ ? :rofl:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පැවදි වෙන්නෙ සසර දුක ඉවර කරන්න නැත්නම් නිර්වාණ්ය හොයන්න. මේ ජීවිතෙන් එහා වෙන ජීවිතයක් නැත්නම් මේ ජීවිතෙ ලොකෙම බලල තියෙන ආතල් අරන් නැත්නම් සැප විදින එක ඇර වෙන මොන සතුටක්ද?
    ලීමිටඩ් සතුට විදියට සල්ලි, නින්ද දකින මිනිස්සු දැන් කාලෙ පෙනුමට මහන වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled:
    මූ උමන්දාවෙ එකෙක්
    මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක බලපන් හොරාකාල කුඩු විකුනල කෝටිපතියො වෙච්ච උන්, මයින වගේ දේශපාලකයොයි රෙනෝ වගේ උනුයි
    මුන් ඉතින් ඊලග භවයක් නෑ කෝමහරි කැරිවැඩ කරලහරි කාල ඇදල ආතල් එකේ ඉදපල්ල කීවම උන්ගෙ හිතට සන්තෝසයි
    ඒ හින්ද මුන්ටත් සලකාගෙන ඉන්නව.
    මූ කරන්නෙ ටාගට් ඕඩියන්ස් එක සතුටු කරන එක විතරයි
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Buddagama kannema hamuduruwaru. Eke thiyana haraya gena kisisma kathawakne

    Dane ganayi , Sasane ganayi vitharayi kathakarannema

    oka ada iye patan gaththa ekak nowe

    raja kale idalama oka thama une .

    raja waru unath kale buddagama awabavitha karapu eka
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඒ කියන්නේ උබ කියන විදියට එක භවයයි නම් තියෙන්නේ , තෘෂ්ණාව වැඩීමෙන් සැප/සතුට වැඩිවෙනවා කියන එක ද ?

    එහෙනම් ඇයි රහත් , බුදු වෙලා ඊලග භවයක් නැති කරගත්ත කෙනෙක් ඉතුරු ජිවිතේ කාලේ උබ ඔය කියන ආතල් ගන්නේ නැත්තේ ? :rofl:

    රහත් වෙනව කියන එක මොකක්ද කියල හෙව්ව නම් ඔය ප්‍රශ්නෙට උත්තරෙ තියෙනවා. :dull: :dull: :dull:

    ඒ කියන්නේ උබ කියන විදියට එක භවයයි නම් තියෙන්නේ
    මෙහෙම කියන්නෙ මම නෙමෙයි කැකිරාවෙ සුදස්සන හාමුදුරුවො. :baffled::baffled::baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    රහත් වෙනව කියන එක මොකක්ද කියල හෙව්ව නම් ඔය ප්‍රශ්නෙට උත්තරෙ තියෙනවා. :dull: :dull: :dull:

    මෙහෙම කියන්නෙ මම නෙමෙයි කැකිරාවෙ සුදස්සන හාමුදුරුවො. :baffled::baffled::baffled:
    උබ කියන්නේ තෘෂ්ණාව දුකක් වෙන්නේ නැවත ඉපදීමක් තියන නිසා විතරයි කියල .
    නැවත ඉපදීමක් නැති ලෝකේ තෘෂ්ණාව තමයි සතුට කියලා ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    යකෝ නැවත ඉපදීමක් නැත්නම් මහණ වෙන්නෙ මොන මගුලකටද? ලැබුන එක ජීවිතේ ආතල් එකෙ උපරිම සැප ගන්නෙ නැතුව. :lol: :lol: :lol: :lol:

    මහන වෙන්නේ දුක ඉවර කරන්න, මාර්ගය වඩන්න

    නැවත් ඉපදෙනවා කියන්නේ ආත්ම දෘස්ටිය මුල් වුන මිත්යා දිට්ටියක්, ඒත් පෘටක්ජන කෙනෙක්ට බන කියද්දි කිය්න්නේ නැවත් ඉපදෙනවා කියලා උට තේරුන් ගන්න පුලුවන් විදිහට

    ඕක නිකන්, මිරිගුවන් පේන එකෙක්ට මිරිගුව ඇත්ලේ තියෙන දේවල් වලින්ම මිරිගුව පෙන්නනවා වගේ වැඩක්
    ඕක දැකපු නැති එකෙක්ට ඉපදෙන්නැහැ, මැරෙන්නැහැ, සසරක් නැහැ, නිවනක් නැහැ කිව්වොත් උට මාර්ගය වඩන්න හේතුවකුත් නැහැනෙ
    උ මුකුත් නැ කියන මිත්යා දිට්ටියෙ ඉදලෙ මැරිල යයි

    ඔය ඔක්කොම නැහැ තමයි, ඒත් මාර්ගඵල ලබන්න ඕනේ ඒක අවබෝධ කරන්න

    එහෙනම් ඇයි රහත් , බුදු වෙලා ඊලග භවයක් නැති කරගත්ත කෙනෙක් ඉතුරු ජිවිතේ කාලේ උබ ඔය කියන ආතල් ගන්නේ නැත්තේ ? :rofl:

    ඕක නිකම් මේ වගේ
    දැන් උබට හතුරෙක් ඉන්නවා ඌව මරන්න ඕනේ, ඌව මරන්න හදද්දි උබගේ ඔලුව වැදිලා මතකේ නැති වෙලා

    ඒ වගේ තමයි භවය, නැති කරන්න "බවය" තියෙන්නේ පෘටක්ජන කෙනෙක්ට, රහත් /බුදු කෙනෙක්ට නැති කරන්න බවයක් නැහැ
    ------ Post added on Jan 30, 2025 at 12:55 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    උබ කියන්නේ තෘෂ්ණාව දුකක් වෙන්නේ නැවත ඉපදීමක් තියන නිසා විතරයි කියල .
    ඊලග භවය හැදෙන්න තණ්හාව මූලික කාරණයක්. ඕව බේසික් බන්. නැවත ඉපදීමක් නැත්නම් තනි භවයක් නම් උබල අපි මේ ලොකෙ සතුට විදියට දකින්නෙ තණ්හාව,කම්සැප තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,070
    167,966
    113
    එකමත් එක රටක
    ඊලග භවය හැදෙන්න තණ්හාව මූලික කාරණයක්. ඕව බේසික් බන්. නැවත ඉපදීමක් නැත්නම් තනි භවයක් නම් උබල අපි මේ ලොකෙ සතුට විදියට දකින්නෙ තණ්හාව,කම්සැප තමයි.

    එතකොට මේ බවයේ දුකට හේතුව තන්හාව නෙවෙයිද?
     
    • Wow
    Reactions: Heshan Daminda