නූතන යුගයේ කුඩාම අවි
මීට පෙර ඉපැරණි සහ එම කාලයේ කුඩාම මෙන්ම රහසේ ගෙන යා හැකි තුවක්කු කිහිපයක් ගැන සංක්ෂිප්ත ලිපියක් ගෙන ආවා ඔබට මතක ඇති.මෙම ලිපියේ නූතන යුගයේ නිපදවූ කුඩාම අවි කිහිපයකට අමතරව පැරණි කාලයේ අමුතු තාලයේ කුඩා අවි කිහිපයක්ද ඇතුලත්ය.
ලොව කුඩාම පිස්තෝලය.මෙය ස්විස්ටර්ලන්තයේ SwissMiniGun සමාගමේ නිෂ්පාදනයකි.මෙම පිස්තෝලය අඟල් 2.16(සෙ.මී.5.5)දිගය.මෙය ඔබේ යතුරු කැරැල්ලේ රඳවාගෙන යා හැකි මාරක අවියකි.මීටර් 112 දුරක සිට මෙහි ඇති මි.මී.2.34 උණ්ඩයකින් වෙඩි තැබුව හොත් මරණය පවා සිදුවිය හැකියැයි කිය වේ.මෙම අවිය වටිනා ස්විස් ඔරලෝසුවකට වඩා මිලෙන් වැඩිය.මෙහි සමහරක් සංස්කරණ අතින් වැඩ දැමු කැරට් 18 රත්තරනින් නිමවා දියමන්තිද ඔබ්බවා තිබේ.(මිල ගණන් ඇ.ඩො.50,000 ඇරඹේ)
L. W. Seecamp සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 1973 වසරේ නිපදවූවකි.මෙහි මූලාකෘතිය LWS-25 වේ.දෙවන අවිය LWS-32 නම් වේ.තුන්වන පිස්තෝලය LWS-380 නිකුත් කෙරිණි.
Flashlight Shotgun - ෆෑල්ස්ලයිට් ෂොට්ගන්.බටන් එකක් එබීමෙන් වෙඩි තැබිය හැකි එකකි.දැන මෙම අවිය ARES Defense Systems මගින් නිපදවයි.
Cellphone Gun - ජංගම දුරකතන තුවක්කුව.සැක නොසිතෙන ලෙස ගෙන යා හැකි අවියකි.මෙහි 5,6,7,8 බටන් තද කිරීමෙ වෙඩි තැබිය හැකිබව කියවේ.නමුත් සමහර තැනක කියවෙන්නේ මෙය අසත්‍යයක් බවයි.
Firefighter's Pistol - ගිනි නිවන්නන්ගේ පිස්තෝලය.මෙය චිකාගෝහි නිපදවූවකි.එක්සත් ජනපදයේ ජනපතිවරයෙක් වූ විලියම් මැක්කින්ලි ඝාතනය සඳහාද මෙම වර්ගයේ අවියක් යොදාගත් බව සඳහන් වේ.
David Kucer's Smith & Wesson නිෂ්පාදනයකි.
DA 38 (caliber 9mm)
Kolibri - යතුරු කැරැල්ලක ප්‍රමාණයේ තවත් පිස්තෝලයක්.2.7mm caliber
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

අනෙකුත් නූතන රහස් අවි

ප්‍රංශයේ නිෂ්පාදිත කුඩාම අවි
P08–Luger
සොදුරු මාරයෙක්
කුඩා ප්‍රමාණයේ ප්‍රංශ බයිනෙත්තුවක්.1874
තවත් අපුර්ව පෙනුමක් සහිත අවි කිහිපයක්
ක්‍රි.ව. 1880 දශකයේ පිස්තෝලයක්
ප්‍රංශ පිස්තෝලයක්
Brevete pocket pistol - ජර්මනියේ නිපදවූ සාක්කු පිස්තෝලයක්.ක්‍රි.ව.1906
Duckfoot වර්ගයේ පිස්තෝලයක්.එනම් එකවර වෙඩි උණ්ඩ කිහිපයක් මුදාහැරිය හැකි අවියකි.
pepperbox හෙවත් බැරල් කිහිපයක් සහිත රිවෝල්වරයකි.
DM101 - ප්‍රාන්ත පොලිස් ස්ථාන වලට නිකුත් කල අවියකි.
19 වන සියවසේදී ප්‍රංශයේ නිපදවූ සාක්කු පිස්තෝලයකි.
ප්‍රංශයේ නිපදවු බැරල් දහයේ අමුතුම ආකාරයේ කුඩා අවියකි.
Noon-Day Gun - තවත් අපුර්ව අවියක්
පිහියක් බද්ධ කල පිස්තෝලයක්.ක්‍රි.ව. 1830දී පමණ එංගලන්තයේ Unwin & Rodgers නිපදවූවකි.
යතුරක ස්වරූපය ගත් 18 වන සියවසේ නිපදවු සෙ.මී.23ක් දිග අවියකි
අතේ ගෙන යා හැකි කාලතුවක්කුවක්?
අත් මේස් තුවක්කුවක්.
වෙඩි බෙහෙත් ගෙන යන ප්ලාස්කුවක්.ජර්මන් නිෂ්පාදනයකි.මෙය පිටතින් පෙන්නේ කොම්පාසුවක් සහ ඔරලෝසුවක් ලෙසයි.සෙ.මී.10ක විෂ්කම්භයක් ඇත.
Rayguns - අනාගතයේ එන කිරණ තුවක්කු