නූතන යුගයේ කුඩාම අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නූතන යුගයේ කුඩාම අවි

    මීට පෙර ඉපැරණි සහ එම කාලයේ කුඩාම මෙන්ම රහසේ ගෙන යා හැකි තුවක්කු කිහිපයක් ගැන සංක්ෂිප්ත ලිපියක් ගෙන ආවා ඔබට මතක ඇති.මෙම ලිපියේ නූතන යුගයේ නිපදවූ කුඩාම අවි කිහිපයකට අමතරව පැරණි කාලයේ අමුතු තාලයේ කුඩා අවි කිහිපයක්ද ඇතුලත්ය.


    ලොව කුඩාම පිස්තෝලය.මෙය ස්විස්ටර්ලන්තයේ SwissMiniGun සමාගමේ නිෂ්පාදනයකි.මෙම පිස්තෝලය අඟල් 2.16(සෙ.මී.5.5)දිගය.මෙය ඔබේ යතුරු කැරැල්ලේ රඳවාගෙන යා හැකි මාරක අවියකි.මීටර් 112 දුරක සිට මෙහි ඇති මි.මී.2.34 උණ්ඩයකින් වෙඩි තැබුව හොත් මරණය පවා සිදුවිය හැකියැයි කිය වේ.මෙම අවිය වටිනා ස්විස් ඔරලෝසුවකට වඩා මිලෙන් වැඩිය.මෙහි සමහරක් සංස්කරණ අතින් වැඩ දැමු කැරට් 18 රත්තරනින් නිමවා දියමන්තිද ඔබ්බවා තිබේ.(මිල ගණන් ඇ.ඩො.50,000 ඇරඹේ)

    yZPnjNO.jpg


    02kF545.jpg


    cda3gj5.jpg


    AlgeRfW.jpg


    5Ra1BAf.jpg





    අනෙකුත් නූතන රහස් අවි




    L. W. Seecamp සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 1973 වසරේ නිපදවූවකි.මෙහි මූලාකෘතිය LWS-25 වේ.දෙවන අවිය LWS-32 නම් වේ.තුන්වන පිස්තෝලය LWS-380 නිකුත් කෙරිණි.

    zdZT0tv.jpg


    7vDM2cY.jpg





    Flashlight Shotgun - ෆෑල්ස්ලයිට් ෂොට්ගන්.බටන් එකක් එබීමෙන් වෙඩි තැබිය හැකි එකකි.දැන මෙම අවිය ARES Defense Systems මගින් නිපදවයි.

    vepFqMD.jpg


    BVl0Dfp.jpg


    VyFzjAb.jpg




    Cellphone Gun - ජංගම දුරකතන තුවක්කුව.සැක නොසිතෙන ලෙස ගෙන යා හැකි අවියකි.මෙහි 5,6,7,8 බටන් තද කිරීමෙ වෙඩි තැබිය හැකිබව කියවේ.නමුත් සමහර තැනක කියවෙන්නේ මෙය අසත්‍යයක් බවයි.

    8dO7A2g.jpg




    Firefighter's Pistol - ගිනි නිවන්නන්ගේ පිස්තෝලය.මෙය චිකාගෝහි නිපදවූවකි.එක්සත් ජනපදයේ ජනපතිවරයෙක් වූ විලියම් මැක්කින්ලි ඝාතනය සඳහාද මෙම වර්ගයේ අවියක් යොදාගත් බව සඳහන් වේ.

    GXJCNUN.jpg


    sCKdKoi.jpg


    Uw7u05P.jpg





    David Kucer's Smith & Wesson නිෂ්පාදනයකි.

    qR7vKjW.jpg





    DA 38 (caliber 9mm)

    JCeOsFv.jpg


    JCeOsFv.jpg





    Kolibri - යතුරු කැරැල්ලක ප්‍රමාණයේ තවත් පිස්තෝලයක්.2.7mm caliber

    ZeGtETE.jpg





    ප්‍රංශයේ නිෂ්පාදිත කුඩාම අවි​




    P08–Luger

    ktn6Bap.jpg


    8H56Vzw.jpg





    සොදුරු මාරයෙක්

    ZHtodAF.jpg





    කුඩා ප්‍රමාණයේ ප්‍රංශ බයිනෙත්තුවක්.1874

    Q0LMCJ9.jpg





    තවත් අපුර්ව පෙනුමක් සහිත අවි කිහිපයක්

    ujIqviB.jpg


    EFTvOW6.jpg





    ක්‍රි.ව. 1880 දශකයේ පිස්තෝලයක්

    4Kg892e.jpg


    EFTvOW6.jpg





    ප්‍රංශ පිස්තෝලයක්

    4Kg892e.jpg





    Brevete pocket pistol - ජර්මනියේ නිපදවූ සාක්කු පිස්තෝලයක්.ක්‍රි.ව.1906

    4CJFWbi.jpg





    Duckfoot වර්ගයේ පිස්තෝලයක්.එනම් එකවර වෙඩි උණ්ඩ කිහිපයක් මුදාහැරිය හැකි අවියකි.

    fO5bBPq.jpg





    pepperbox හෙවත් බැරල් කිහිපයක් සහිත රිවෝල්වරයකි.

    B5cO2rR.jpg





    DM101 - ප්‍රාන්ත පොලිස් ස්ථාන වලට නිකුත් කල අවියකි.

    wClTcuM.jpg





    19 වන සියවසේදී ප්‍රංශයේ නිපදවූ සාක්කු පිස්තෝලයකි.

    kbyMQbF.jpg





    ප්‍රංශයේ නිපදවු බැරල් දහයේ අමුතුම ආකාරයේ කුඩා අවියකි.

    kbyMQbF.jpg





    Noon-Day Gun - තවත් අපුර්ව අවියක්

    8Avpbbm.jpg


    ZhrBMYR.jpg





    පිහියක් බද්ධ කල පිස්තෝලයක්.ක්‍රි.ව. 1830දී පමණ එංගලන්තයේ Unwin & Rodgers නිපදවූවකි.

    aoWFuqA.jpg


    tFtsLB5.jpg





    යතුරක ස්වරූපය ගත් 18 වන සියවසේ නිපදවු සෙ.මී.23ක් දිග අවියකි

    Xyt5TAt.jpg


    wYAMr4i.jpg





    අතේ ගෙන යා හැකි කාලතුවක්කුවක්? :eek:

    84ufQrg.jpg





    අත් මේස් තුවක්කුවක්.

    Ez4VnTf.jpg





    වෙඩි බෙහෙත් ගෙන යන ප්ලාස්කුවක්.ජර්මන් නිෂ්පාදනයකි.මෙය පිටතින් පෙන්නේ කොම්පාසුවක් සහ ඔරලෝසුවක් ලෙසයි.සෙ.මී.10ක විෂ්කම්භයක් ඇත.

    DbUSFYk.jpg





    Rayguns - අනාගතයේ එන කිරණ තුවක්කු

    0gH7Mdx.jpg


    7wNkyYb.jpg



    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ez4VnTf.jpg


    මේ වගේ එකක් මොකක් හරි ෆිල්ම් එකක දැකලා තියෙනවා

    එක සැරෙකුත් කිව්වා උඹ ත්‍රේඩ් දාන වේගේට අපිට රෙප් දෙන්න බෑ
     
    Dec 1, 2013
    188
    30
    0
    Ez4VnTf.jpg


    මේ වගේ එකක් මොකක් හරි ෆිල්ම් එකක දැකලා තියෙනවා

    එක සැරෙකුත් කිව්වා උඹ ත්‍රේඩ් දාන වේගේට අපිට රෙප් දෙන්න බෑ

    මේකට ටිකක් සමාන එකක් තියෙනව මචන් Django Unchained ෆිල්ම් එකේ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP සහ TFS පමණි.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එක සැරෙකුත් කිව්වා උඹ ත්‍රේඩ් දාන වේගේට අපිට රෙප් දෙන්න බෑ

    ඒක නම් කොහොමත් අවුලක් නෑ බන්.මම රේප් බලාගෙන ත්‍රෙඩ් දාලා නෑ.කොහෙවත් ඉල්ලලාත් නෑ.

    මට තියෙන අවුල රේප් දෙන අයට ආපහු දෙන්න බැරි එක.:(