නෙට්වර්ක්-හෙල්ප්

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
antivirus.jpg


menna wathila ayya oka solution eka..urekaaaaaaaaaaaaa :lol::rofl::rofl:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ane wathilaya ganna hema router 1kma kadila palayan:growl::growl:
    හිහ් හිහ් තෝ හිතුවද මම තෝ වගේ මෝඩයෙක් කියල.................
    තොපි ඔහෙම කියද්දි මම තවත් රවුටර් ගන්නෙ නෑ..............
    මම ගේන්නෙ මොඩම් එකක්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හිහ් හිහ් තෝ හිතුවද මම තෝ වගේ මෝඩයෙක් කියල.................
    තොපි ඔහෙම කියද්දි මම තවත් රවුටර් ගන්නෙ නෑ..............
    මම ගේන්නෙ මොඩම් එකක්
    මොඩම් එකක් ගත්තඔත්නම් උඹ හයි කරන්න ඉස්සෙල්ලා පුපුරනවා:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක ඊයෙම හදා ගත්ත මල්ලි.............
    මේ ගස් බල්ලො කියන්නෙම රවුටරයක් ගන්න කියල...........
    ඇයි යකෝ රවුටරයක් රුපියල් 5000 ක්
    මම මුංගෙ ඇට දීල ගන්නයයි...
    මම සල්ලි දෙන්න එපැයි..........


    සීයගෙ තෙල් බෙහෙත් ටිකක් කොටුව පැත්තෙ ගිහින් විකුනපන්. හැබැයි විකුනුවට පස්සෙ ඒ පැත්ත පළාතේ යන්ඩ එපා...
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම කියන්නම් ශොයි වෑඩක්.
    උබ ඔය කියන පිසි 2යි රවුට‍ර් 1යි 2ම විසි කල්ලා
    ඔක්කොම අලුතෙන් ගනින්.
    වෑඩේ ගොඩ.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි අවුලක් නෑ. ඒක සුළු දෙයක්නෙ.. හැබැයි ගෙදර එක කා‍ම‍රේක ඔයා ළමයි දෙන්නා එක්ක නිදා ගන්කෙ අනෙක් මගේ....
    ඒ පාර මේක මොකාටද එන්න හදන්නෙ....................
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම කියන්නම් ශොයි වෑඩක්.
    උබ ඔය කියන පිසි 2යි රවුට‍ර් 1යි 2ම විසි කල්ලා
    ඔක්කොම අලුතෙන් ගනින්.
    වෑඩේ ගොඩ.

    විසිකරන්න.................:sorry::sorry::sorry:
    තොපෙ බාප්පොච්ජගෙ සල්ලි වලින් ගත්ත එව්ව කියල හිතුවද
    ........:growl:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    විසිකරන්න.................:sorry::sorry::sorry:
    තොපෙ බාප්පොච්ජගෙ සල්ලි වලින් ගත්ත එව්ව කියල හිතුවද
    ........:growl:

    විසිකරන්න බෑරි නම් කඩල දාපන්