නෙට්වර්ක්-හෙල්ප්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අහ්...සොරි එහෙනම් දන්නේ නැතුවනේ වුනේ...:sorry::sorry:
    නීති නොදැනීම නිදහසට කාරණයක් නෙමෙයි:frown::frown:

    දඬුවම හැටියට බර පතල වැඩ සහිතව මේක තව විසි පාරක් බම්ප් කරන්න ඕනේ
    :growl::growl::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked: මොනවා උනත් වයි ෆයි සෙට් කරන්න තිබුනා ඌට
    ඔය කිව්වට තව ටිකකින් අලුත් සත්තුන්ගේ නම් ටිකක් හොයාගෙන එයි අපිට බනින්න:lol::lol:

    ඔව් බන් අපි අයෙ පාරක් කියමු වයි ෆයි ගන්ඩ කියල... :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනන් ඔන්න හැමොටම
    00020404.gif
    කිව්ව... අයෙ මේක බම්ප් කරන්නේ එහෙම නෑ...:growl::growl::growl: බම්ප් කරල තිබ්බොත් හෙට උදේට ඇවිත් අයෙ මෙක බම්ප් කරනව...
    :lol::lol:;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බන් අපි අයෙ පාරක් කියමු වයි ෆයි ගන්ඩ කියල... :lol::lol:

    :( වතිලයට මම තෝරලත් දුන්න, :eek: ලින්ක් එකකුත් දුන්න. රවුටර් දෙකක් ම දුන්න කැමති එකක් තෝර ගනින් කියල.. b/g එකකුයි b/g/n එකකුයි. :confused: මේක මට කෑගැහුව මිසක් රවුටරයක් තෝරගත්තෙ නෑ නෙ.. :no: ප්ලීස් බම්ප් කරන්න එපා මේක ආයෙ ආයෙ.. :sorry: :sorry: :lol: :lol:
     
    :sorry::sorry: