ඔව් ඇයි උඹෙ කහනවද.......![]()
මම කීවෙ බම්ප් කරන්න එපා කියල, කෝ ඇහුව යැයි..
කංකලු, සුමිහිරි වෙද වැකියක් අහගන්නම මූ බම්ප් කලා..

![]()
බම්ප් කරන්න එපා..
![]()
![]()
![]()
ඒක හෙන ප්රසිද්ද කතාවක් නේ
අඩො උබත් දන්නවද බන් ඒ කොල්ලො කතාව.


රව්ටා...ර්...රව්ටා...ර්... ලබයි ලබයි අපෙන් ගන්න රව්ටා...ර්...


උබ අයෙ ආවාද බිස්නස් එක කාපාලූ කරන්ඩ...![]()

ඇයි මොකද?මං වතිලගෙන් අහලා බිස්නේස් කරන්නේ?![]()
ඔකනන් මහ හාල් පාරුවෙක්
අපි බිස්නස් එක පටන් ගන්නකොට කිව්වෙ කාටවත් මෙතන බිස්නස් කරන්ඩ දෙන්නෙ නෑ කියල...
අහු වෙයන්කො ඕකව....
ඔක උබටත් බිස්නස් කරන්ඩ දුන්නද?ඔකනන් මහ හාල් පාරුවෙක්
අපි බිස්නස් එක පටන් ගන්නකොට කිව්වෙ කාටවත් මෙතන බිස්නස් කරන්ඩ දෙන්නෙ නෑ කියල...
අහු වෙයන්කො ඕකව....
![]()