නෙට්වර්කින් වැඩ්ඩන්ගෙන් උපකාරයක්
දැන් ආන්ඩු පෙරලලා මහන්සිත් ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් ඔලුව වෙහෙසමු.
මචාන් මේකයි සීන් එක.
මගේ ලැප්ටොප් 2ක් තියෙනවා. දෙකම 120GB SSD වලට upgrade කරනවා. දැන් ඩේට සේව් කරන්න ලැප්ටොප් වල ඉඩ නෑ. ඇත්තටම ලැප්ටොප් වල සේව් කරන එක නවත්වන්නයි ඕන.
ඉතින් මම හිතුවා External හාර්ඩ් ඩ්රයිව් එකක් අරන් ඩේටා ඒකෙ සේව් කරන්න. සෙටප් එක වෙන්න ඕන පහල විදියට. ලැප්ටොප් දෙකෙන්ම එක පාර සේව් කරන්න පුලුවන් වෙන්න ඕන.
මොකක්ද හොදම විසදුම?

Last edited: