niwanata maga ketiwei mee wadwnnam....:yes::yes::yes::yes:
T Thushara.dilshan Member May 8, 2016 222 18 0 IN Tangalle Sep 20, 2016 #41 niwanata maga ketiwei mee wadwnnam....
Purifier Member Aug 23, 2016 394 29 0 Sep 21, 2016 #43 මෙවැනි උතුම් දරුවන් මෙලොවට බිහිකල දෙමාපියන්ටත් යහපතක්ම වේවා.
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Sep 21, 2016 #46 grt wrk... rep heta dennam adata iwarailu
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Sep 21, 2016 #51 නෙතට කඳුලක් නැඟුනා..............
supun_sg Well-known member Sep 5, 2010 16,216 24,915 113 tracing Geo-location.. ... ... Sep 21, 2016 #53 කදුළු එනවා නේන්නම් බන්.. කියන්න වචන නෑ බන්.. අපි මොන රෙද්දක් ද කරන්නේ කියල හිතෙනවා..
akmaadj Well-known member Sep 8, 2014 1,249 586 113 Sep 21, 2016 #55 https://www.facebook.com/SamajaSathkara/?ref=br_rs
akmaadj Well-known member Sep 8, 2014 1,249 586 113 Sep 21, 2016 #57 https://www.facebook.com/SamajaSathkara/posts/527366204119369 සමාජසත්කාර.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා. ශ්‍රමයෙන් මුදලින් ආදී ලෙස ඔවුන් මාගේ මේ කටයුත්ත සාර්ථකව සිදු කරගෙන යාමට මා වෙත නීති දායකත්වය ලබා දෙනවා. කිසි දවසක දැක නැති වුවත් දැක තිබුනත් ඔවුන් හා බැඳී පවතින්නේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. විශ්වාසය මත ගොඩ නැගුනු මේ බැඳීම් අප රටේ දුක් විදින දහස් ගණන් මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට හැකි සෑම විටම කටයුතු කරයි.
https://www.facebook.com/SamajaSathkara/posts/527366204119369 සමාජසත්කාර.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා. ශ්‍රමයෙන් මුදලින් ආදී ලෙස ඔවුන් මාගේ මේ කටයුත්ත සාර්ථකව සිදු කරගෙන යාමට මා වෙත නීති දායකත්වය ලබා දෙනවා. කිසි දවසක දැක නැති වුවත් දැක තිබුනත් ඔවුන් හා බැඳී පවතින්නේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. විශ්වාසය මත ගොඩ නැගුනු මේ බැඳීම් අප රටේ දුක් විදින දහස් ගණන් මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට හැකි සෑම විටම කටයුතු කරයි.