නෙතට කඳුලක් නාවොතින් පුදුමයක්

Purifier

Member
Aug 23, 2016
394
29
0
මෙවැනි උතුම් දරුවන් මෙලොවට බිහිකල දෙමාපියන්ටත් යහපතක්ම වේවා.
 

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    Good work....
    11.gif
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    කදුළු එනවා නේන්නම් බන්.. කියන්න වචන නෑ බන්.. අපි මොන රෙද්දක් ද කරන්නේ කියල හිතෙනවා..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    https://www.facebook.com/SamajaSathkara/posts/527366204119369
    සමාජසත්කාර.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා. ශ්‍රමයෙන් මුදලින් ආදී ලෙස ඔවුන් මාගේ මේ කටයුත්ත සාර්ථකව සිදු කරගෙන යාමට මා වෙත නීති දායකත්වය ලබා දෙනවා. කිසි දවසක දැක නැති වුවත් දැක තිබුනත් ඔවුන් හා බැඳී පවතින්නේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. විශ්වාසය මත ගොඩ නැගුනු මේ බැඳීම් අප රටේ දුක් විදින දහස් ගණන් මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට හැකි සෑම විටම කටයුතු කරයි.