ඇයි බය?ඉස්සර කෑවා.... දැන් නම් බයයි.
කොහිල කාපන්
කොහමද හදන්නේ තම්බල සම්බල්...???මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්‍යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්‍රෂ්න නැහැ කියල.
නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.කොහමද හදන්නේ තම්බල සම්බල්...???
ඔය විදිහට කොහිලත් හදනවා.නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.
ඔවු බන්, කොහිල සම්බලේ නම් තම්බන්නේ නැතිව හදන්න. එතකොට හොඳට හැපෙනව. මමත් ආසයි ඒ හැපෙන ක්රිස්පී ගතියට.ඔය විදිහට කොහිලත් හදනවා.![]()
ehenam itin ala , batal walat ආසනික් බැර ලෝහ සීන් tiyenne epai
අම්මෝ බන් මතක් වෙනකොටත් කටට කෙල උනනව.කිරට හින්දල පට්ට රසයි බන්. මේ ලගදිත් කෑව.
නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.
ඔය විදිහට කොහිලත් හදනවා.![]()
ethakota wew malu kanna hodat nene oya widiyata beluwot?පලාතම හේදිලා වැවට එකතුවෙන වතුරේ තියෙන බැර ලෝහ (Heavy metals) නෙළුම් අලවල තැන්පත් වෙන්න ඉහළ හැකියාවක් තියෙනවා.
නෙළුම් ශාකය කියන්නේ ජලයේ තියෙන අපද්‍රව්‍ය සහ බැර ලෝහ තමන්ගේ කොටස්වලට උරාගැනීමේ ඉහළ හැකියාවක් තියෙන ශාකයක් (Phytoremediation). මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
මේ නිසා රසායනික ද්‍රව්‍ය සහ අපජලය අධික ලෙස එකතු වන වැව්වලින් ලබාගන්නා නෙළුම් අල ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්.
- මුල් සහ අලවල වැඩිපුර තැන්පත් වීම: නෙළුම් ශාකය ජලයෙන් සහ පසෙන් උරාගන්නා ඊයම් (Lead), කැඩ්මියම් (Cadmium), ආසනික් (Arsenic) සහ ඇලුමිනියම් වැනි බැර ලෝහ මුලින්ම එකතු වෙන්නේ එහි මුල් සහ මඩේ තියෙන නෙළුම් අල (Rhizomes) තුළයි. කොළ සහ මල්වලට වඩා වැඩි බැර ලෝහ සාන්ද්‍රණයක් අලවල තැන්පත් වෙන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.
- කෘෂිකාර්මික හේදී ඒම්: වගාබිම්වලින් සෝදාගෙන එන කෘමිනාශක, රසායනික පොහොර සහ කාර්මික අපද්‍රව්‍ය මගින් වැව් ජලයට බැර ලෝහ එකතු වේ.
- මඩ තට්ටුවේ තැන්පත් වීම: බැර ලෝහ වැඩිපුරම රැඳෙන්නේ වැවේ යට තියෙන මඩ තට්ටුවේයි. නෙළුම් අල වැවෙන්නේ මේ මඩ තට්ටුව අතර නිසා ඒවා සෘජුවම බැර ලෝහවලට නිරාවරණය වෙනවා.
මම ගාමිණී