නෙලුම් කුලුණ වහයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත් ප්‍රේමදාසගේ චන්ද ලකුණ වන වැව් පොකුණු වල පීනන හංසයින් අල්ලා කුඩු කරනු.
    මහේෂ් සේනානායකගේ ලකුණ වන විදුලි බුබුල නිසා විදුලි බුබුළු දැල්වීම තහනම් කරනු
    බත්තරමුල්ලේ සීලරතන හිමිගේ චන්ද ලකුණ වන ට්‍රැක්ටර් පැදවීම තහනම් කරනු

    elephant house මුද්‍රා තබනු..
     
    • Like
    Reactions: erozan

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සජිත් ප්‍රේමදාසගේ චන්ද ලකුණ වන වැව් පොකුණු වල පීනන හංසයින් අල්ලා කුඩු කරනු.
    මහේෂ් සේනානායකගේ ලකුණ වන විදුලි බුබුල නිසා විදුලි බුබුළු දැල්වීම තහනම් කරනු
    බත්තරමුල්ලේ සීලරතන හිමිගේ චන්ද ලකුණ වන ට්‍රැක්ටර් පැදවීම තහනම් කරනු

    :shocked::shocked::shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් ප්‍රේමදාසගේ චන්ද ලකුණ වන වැව් පොකුණු වල පීනන හංසයින් අල්ලා කුඩු කරනු.
    මහේෂ් සේනානායකගේ ලකුණ වන විදුලි බුබුල නිසා විදුලි බුබුළු දැල්වීම තහනම් කරනු
    බත්තරමුල්ලේ සීලරතන හිමිගේ චන්ද ලකුණ වන ට්‍රැක්ටර් පැදවීම තහනම් කරනු

    රොහාන් පල්ලේවත්තගේ ඡන්ද ලකුණ පොල් ගෙඩිය නිසා ඡන්දය අවසන් වනතුරු පොල් තහනම් කරනු!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72066572_2599734340084120_2362178866874679296_n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම උන්දැ ජනාධිපති ඉල්ලන්නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙවැනි නඩුවක් දැම්මොත් එකෙන් ප්‍රසිද්දියක්/වාසියක් වෙන්නේ කාටද.
    අන්න එයාල තමා ඔය වගේ මත ජනගත කරන්නේ හෝ නඩු දාන්නේ.
     
    • Like
    Reactions: asylum

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පොහොට්ටුවට වාසියි කියා නෙළුම් කුළුන වහන්නැයි පැමිණිල්ලක්…:lol:

    කොළඹ නගර මධ්‍යයේ ඉදිව ඇති නෙළුම් කුළුණ ආවරණය කිරීමට හෝ රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය නිවා දැමීඹට කටයුතු කරන ලද ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටීමට සුදානමක් ඇති බව වාර්තාවෙයි.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ලකුණ වන්නේ පොහොට්ටුව නිසා කොළඹ නගර මධ්‍යයේ නෙළුම් කුළුණ දිවා රැුයේ ප‍්‍රදර්ශණය වීම අනියමින් එම පක්‍ෂයට වාසි ගෙන දෙන බව ජනාධිපතිවරණය සදහා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.:lol::lol:

    mehemath gonnu :no::no::no::no:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    :eek::eek: