නෙළුම් අල සම්බෝලයක් කමුද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    අඩේ එකටනම් කෙලත් ගිලුනා බන්.අපේ ගෙදරට ගේන්නෑ බන් කන්ඩ හොඳ නෑ කියනවා කියලා.ආසනික් තියෙනවා කියන්නෙ. :dull:

    ගෙදර එන්ඩද වෙලාවක :P
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මම නම් ආස කිරට උයලා :love::love::love:

    මෙහෙම සීන් එකක් තියෙනවා, ඕවට මචන් වතුරෙයි පොලොවෙයි තියෙන විස උරනවාලු. කොහිල වලටත් එහෙමයි. දැන් පසේ වතුරෙ විස වැඩි නිසා අවුල් ලු.

    ඒ වුණාට නියම රස ගුණ කෑම...
    humm hmm :love: katawa ata bn! kana hodana tami eth kanawa bn asama kamak. :love:


    මාත් ආසම කෑමක් :P :love:.එත් දැන් කන්න එපා කියනවනේ ඕවට කෘමි නාශක උරනවා වැඩි කියල. :sorry::(:(
    :yes:

    අඩේ එකටනම් කෙලත් ගිලුනා බන්.අපේ ගෙදරට ගේන්නෑ බන් කන්ඩ හොඳ නෑ කියනවා කියලා.ආසනික් තියෙනවා කියන්නෙ. :dull:

    ගෙදර එන්ඩද වෙලාවක :P
    idala hitala kapan bn! awulak na. marana welawata mari :lol:
    :lol: waren... waren...
    :P